EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට යන්න බැරි වෙන්න අද වහිනවා හොදටම:P

    ඇයි මීට කලින් වැස්සේ මේ කුමාරයා ගිහින් නැද්ද?
    අනේ නිකන් යනවා මනුස්සයො යන්න වැඩක් බලාගෙන :angry::angry:

    මෙහෙට වහින්නේ නැහැ බොල..:P
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඇයි මීට කලින් වැස්සේ මේ කුමාරයා ගිහින් නැද්ද?
    අනේ නිකන් යනවා මනුස්සයො යන්න වැඩක් බලාගෙන :angry::angry:

    මෙහෙට වහින්නේ නැහැ බොල..:P
    වහින්න වගේ බන් මේ හරියට නම්...:oo:
    වැස්සේ ගියාට අද උබේ බයික් එකේ ඉස්සරහ රෝදේයි පස්සේ රෝදෙයි දෙකේම හුලන් බහිනවා බලපන්කෝ බොරුද කියල
    .......:rofl:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වහින්න වගේ බන් මේ හරියට නම්...:oo:
    වැස්සේ ගියාට අද උබේ බයික් එකේ ඉස්සරහ රෝදේයි පස්සේ රෝදෙයි දෙකේම හුලන් බහිනවා බලපන්කෝ බොරුද කියල
    .......:rofl:

    ෆෆෆෆක්ක්ක්ක්.... යකෝ විහිලුවටවත් එහෙම සීන් එකක් කියන්න එපා යකුනි.. පොඩ්ඩක් හිතෙන් මවා ගනින් වැස්ස වෙලාවෙ හුලං නැතුව බයික් එක තල්ලු කරගෙන යද්දි තියෙන ආතල් එක.. :angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ෆෆෆෆක්ක්ක්ක්.... යකෝ විහිලුවටවත් එහෙම සීන් එකක් කියන්න එපා යකුනි.. පොඩ්ඩක් හිතෙන් මවා ගනින් වැස්ස වෙලාවෙ හුලං නැතුව බයික් එක තල්ලු කරගෙන යද්දි තියෙන ආතල් එක.. :angry::angry:
    :baffled::oo::eek::confused::sorry:
    මම ඒ කට්ට මේ ලගදී කෑව බන් මාලබේදී:sorry::sorry::sorry::sorry:
    අපෝ හතුරෙකුටවත් වෙන්න හොද නෑ:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ එහනම් මාත් යනවා හෙට සෙට් වෙමු....
    අපිටනම් වහි වගේ:rolleyes:

    එහනම් කටත් ජයවේවා අපි ගියා:baffled:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled::oo::eek::confused::sorry:
    මම ඒ කට්ට මේ ලගදී කෑව බන් මාලබේදී:sorry::sorry::sorry::sorry:
    අපෝ හතුරෙකුටවත් වෙන්න හොද නෑ:yes:

    එතකොට තෝ මට එහෙම කියන්නේ අඩුම ගානෙ මම තොගේ හතුරකේවත් නෙමෙයිද සතුරෝ...:angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එතකොට තෝ මට එහෙම කියන්නේ අඩුම ගානෙ මම තොගේ හතුරකේවත් නෙමෙයිද සතුරෝ...:angry::angry:
    මං කිවුවේ හතුරෙක්ටනේ බන්:yes:
    යාලුවෙක්ට එහෙම උනාට කමක් නැ:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එතකොට තෝ මට එහෙම කියන්නේ අඩුම ගානෙ මම තොගේ හතුරකේවත් නෙමෙයිද සතුරෝ...:angry::angry:
    අඩෝ කුමා එහෙනම් පරිස්සමින් පලයන් වස්තුවේ:yes:
    මෙහෙට වහින ගතියක් තියෙනවා බලන් වරෙන්:yes:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ කුමා එහෙනම් පරිස්සමින් පලයන් වස්තුවේ:yes:
    මෙහෙට වහින ගතියක් තියෙනවා බලන් වරෙන්:yes:

    මම උඹලගෙ පැත්තෙන් නෙමෙයි යන්නේ.. ඩික්මන් පාරෙන් හයිලෙවල් එකට එන්ටර් වෙලා හයිලෙවල් එකේ තමයි යන්නේ..

    කොහොමත් අපි හයිලෙවල් උන් තමයි:yes::yes:
    ඇයි අවුල් ද?:baffled:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ado ado.. thava vinadi 30k vithara yanava pitathvenna.. eka hinda ubala mama enakal inna epa gedara yamalla.. gihin naala kaala chuu karala nida ganin..