එහෙනම් අපි යනවා සිංහලු
ලෑස්ති වෙන්න කියපන් ප්රීෂූට් එකට.. 
අනේ තව රස කතාවක් කියන්නකෝ..![]()

උබට යන්න බැරි වෙන්න අද වහිනවා හොදටම



ඇයි මීට කලින් වැස්සේ මේ කුමාරයා ගිහින් නැද්ද?
අනේ නිකන් යනවා මනුස්සයො යන්න වැඩක් බලාගෙන
මෙහෙට වහින්නේ නැහැ බොල..![]()


වහින්න වගේ බන් මේ හරියට නම්...
වැස්සේ ගියාට අද උබේ බයික් එකේ ඉස්සරහ රෝදේයි පස්සේ රෝදෙයි දෙකේම හුලන් බහිනවා බලපන්කෝ බොරුද කියල.......


පිටු 3 ක් විතර ඉස්සරහට එද්දි අපි 2500 ගසපු හැටි පේයි... හැබැයි ඒ මීට විනාඩි 5 කට විතර කලින්..

ෆෆෆෆක්ක්ක්ක්.... යකෝ විහිලුවටවත් එහෙම සීන් එකක් කියන්න එපා යකුනි.. පොඩ්ඩක් හිතෙන් මවා ගනින් වැස්ස වෙලාවෙ හුලං නැතුව බයික් එක තල්ලු කරගෙන යද්දි තියෙන ආතල් එක..![]()










මම ඒ කට්ට මේ ලගදී කෑව බන් මාලබේදී
අපෝ හතුරෙකුටවත් වෙන්න හොද නෑ


එතකොට තෝ මට එහෙම කියන්නේ අඩුම ගානෙ මම තොගේ හතුරකේවත් නෙමෙයිද සතුරෝ...![]()


එතකොට තෝ මට එහෙම කියන්නේ අඩුම ගානෙ මම තොගේ හතුරකේවත් නෙමෙයිද සතුරෝ...![]()


මං කිවුවේ හතුරෙක්ටනේ බන්
යාලුවෙක්ට එහෙම උනාට කමක් නැ


අඩෝ කුමා එහෙනම් පරිස්සමින් පලයන් වස්තුවේ
මෙහෙට වහින ගතියක් තියෙනවා බලන් වරෙන්

