EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හේ හේ ඔව් බන් මම HDD එක ගලවන් ආවා රිකවරි කරගන්න පුළුවන් උනොත් නම් ගොඩ :love:
    කෝකටත් මගේ කොම් එකටත් ගහල බලනවා:love:
    කොහොමද ජිගි ජිගි ටිකක් තිබ්බොත්:love::love::love::love:

    කෙළ බේරෙන කතා කියන්න එපා සිංහලු... :angry::angry::angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැඩක් නැහැ යකෝ තොපි.. වැඩේ ගොඩ දාගන්න බැරුව බොරුවට කොම්පැණි කතා කරනවා.. ලැජ්ජයි සහෝ.. සහෝ ලැජ්ජ කරේ සහෝට විතරක් නෙමෙයි. මුලු පිරිමි සංහතියටම...
    :angry::angry:
    :angry::angry::angry::angry: ඉතින් කුකුලෝ කොහොමවත් HDD එක ගන්නේ නැහැනේ:confused:
    දන්නා සෙල්ලම් ඔක්කොම දාල අවේ මම;)
    වෙන කොම් එකක් සෙට් කරලා දුන්න වැඩ ටික කරන යන්න පව් නෙහ් ඒ ළමය
    :love::love::love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry::angry::angry::angry: ඉතින් කුකුලෝ කොහොමවත් HDD එක ගන්නේ නැහැනේ:confused:
    දන්නා සෙල්ලම් ඔක්කොම දාල අවේ මම;)
    වෙන කොම් එකක් සෙට් කරලා දුන්න වැඩ ටික කරන යන්න පව් නෙහ් ඒ ළමය
    :love::love::love:

    උඹේ මැෂින් එක දෙන්න තිබ්බෙ බන්... උඹේ ජිල් තියෙන ටිකත් ඩෙස්ක්ටොප් එකටම දාලා.. :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිටියිද දන්නේ නැ :P

    ඉස්සරහට වැරදි කරයි කියල පස්සට ගහනවලු. පසුවට වැරදි කරයි කියල ඉස්සරහට ගහනවලු..

    සැලකිය යුතුයි - මෙහි ඉස්සරහ (ඉදිරිය) සහ පස්ස (පසුව) යනු කාලය පිළිබද ප්‍රකාශ දෙකකි..
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    උඹේ මැෂින් එක දෙන්න තිබ්බෙ බන්... උඹේ ජිල් තියෙන ටිකත් ඩෙස්ක්ටොප් එකටම දාලා.. :P:P

    ඔව් ඔය කෙල්ලෝ සාමානෙන් සන්නේ මුල්ලේ තියන ඒවා හොයන්න යන්නේ නැ
    එත් ඩෙක්ස්ටොප් එකේ තිබ්බොත් අත තියන් ඉන්න බැ ක්ලික් කරලම බලනවා..
    තව එකක් උන් හිතන්නේ මැෂින් එකේ ඔක්කොම තියෙන්නේ ඩෙක්ස්ටොප් එකේ විතරයි කියල :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔය කෙල්ලෝ සාමානෙන් සන්නේ මුල්ලේ තියන ඒවා හොයන්න යන්නේ නැ
    එත් ඩෙක්ස්ටොප් එකේ තිබ්බොත් අත තියන් ඉන්න බැ ක්ලික් කරලම බලනවා..
    තව එකක් උන් හිතන්නේ මැෂින් එකේ ඔක්කොම තියෙන්නේ ඩෙක්ස්ටොප් එකේ විතරයි කියල :lol:

    අනිවා.. කෙල්ලො අපිට වඩා හපන් සමහර වෙලාවට.. කවුරුත් නැති වෙලාවට හැම මගුලම අවුස්ස අවුස්ස බලනවා.. කොහොමද ඒ වෙලාවට ජිගි ජිගි එකක් සෙට් වුනොත්.. :P:P

    නෝර්ටි ඇමරිකා - ඔෆිස් සීන් මතක් වෙනවා සිංහලු :P:P
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඉස්සරහට වැරදි කරයි කියල පස්සට ගහනවලු. පසුවට වැරදි කරයි කියල ඉස්සරහට ගහනවලු..

    සැලකිය යුතුයි - මෙහි ඉස්සරහ (ඉදිරිය) සහ පස්ස (පසුව) යනු කාලය පිළිබද ප්‍රකාශ දෙකකි..

    වර්තමානයේ ඉන්න ඕනේ නම් ඉදිරියට සහ පසුපසට එකවර ගැසිය යුතුයි.. :lol:
    ත්‍රී සම්​
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අනිවා.. කෙල්ලො අපිට වඩා හපන් සමහර වෙලාවට.. කවුරුත් නැති වෙලාවට හැම මගුලම අවුස්ස අවුස්ස බලනවා.. කොහොමද ඒ වෙලාවට ජිගි ජිගි එකක් සෙට් වුනොත්.. :P:P

    නෝර්ටි ඇමරිකා - ඔෆිස් සීන් මතක් වෙනවා සිංහලු :P:P

    සිරාවටම :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    3333 මගේ සිංහලු :D

    ත්‍රිපල් නෙල්සන් කියන්නෙ ගොඩක් අසුබ නිමිත්තක් සහෝ.. ක්‍රිකට් වල වුනත් විකට් යනවා මේ වගේ 333 අවස්ථාවක. පරිස්සමින් සහෝ.. අද ගෙදරට ඒලියන් කෙනෙක් ඇවිත් උඹට අතවර කරන්න බැරි නැහැ.. :P:P