EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සහන මිලට පොත් , පෑන් , පැන්සල් , ෆයිල් , ෆොටෝකොපි , කිරි පිටි , සීනි ඇතුළුව තව නොයෙකුත් දෑ..
    වාරික වශයෙන් ගෙවිම සදහා කළමනාකාර තුමා හමුවන්න (කොන්දේසි සහිතයි)
    මිලදී ගැනීමට පැමිණෙන්න,
    කුමාර ස්ටෝර්ස්:baffled::baffled:

    :baffled::baffled::baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සහන මිලට පොත් , පෑන් , පැන්සල් , ෆයිල් , ෆොටෝකොපි , කිරි පිටි , සීනි ඇතුළුව තව නොයෙකුත් දෑ..
    වාරික වශයෙන් ගෙවිම සදහා කළමනාකාර තුමා හමුවන්න (කොන්දේසි සහිතයි)
    මිලදී ගැනීමට පැමිණෙන්න,
    කුමාර ස්ටෝර්ස්:baffled::baffled:

    :D:D:D:D:D:D:D:D

    කිරි ටොෆි තියෙනවද? :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Chubby-Chaser-Hiding.gif
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ISO Standards එක්ක වැඩ කරන එක තරම් එපා වෙන වැඩක් තියෙනවද ලොවෙත්
    ISO/IEC 27001:angry: ISMS

    ඊට පස්සෙ 5s :(:(



    people who are well organized will get use for it at no time after implementation . People who are unorganized might have millions of excuses Not to attend for It :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ISO Standards එක්ක වැඩ කරන එක තරම් එපා වෙන වැඩක් තියෙනවද ලොවෙත්
    ISO/IEC 27001:angry: ISMS

    ඊට පස්සෙ 5s :(:(

    තමන්ගෙම කියල පොඩියට හරි ව්‍යාපාරයක් හරි ෂොප් එකක් හරි පටන්ගත්තනන් ඔය කිසි අවුලක් නැහැනෙ.. :lol::lol::lol: