කලින් දාපු එකම තමයි බන්. ලාබෙට බඩු තියෙනවා. කැමතිනන් වරෙන්. චයිනීස් ගජමැටික්ස්![]()
කොහෙද මචන් ශොප් එක. මොනාද තියෙන බඩු? සයිට් එකක් තියෙනවද? නොර්මල් පිට ගන්නවාට වඩ අඩුවට ගන්න පුලුවන්ද? පී.ඇම් එකක් හරි දාපන්

අද වර..

උඹල ඉතින් ලොකු ලොකු ඔෆිස් වලට හොයාගෙන යනව විතරනෙ. අපේ පොඩි ෂොප් වලට එන්නෙ නැහැනෙ... මේ පැත්තෙන් යද්දි පොඩ්ඩක් ඔලුව දාලා යන්න වරෙන් මගේ ෂොප් එකට.. එන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරල වරෙන්... ෂොප් එක අස් කරල මනුස්ස පාටට හදල ගන්න ඕනිනෙ.. ඇවිත් බලල තියෙන දෙයක් ගනින්. අඩු කරල දෙන්නන්...![]()

උබ කියා වෙනෑකම් ඉන්නවද අද..වැලිබල් එකට එන්න හිතන් ඉන්නවා මම![]()

ඇයි බන් එන්ඩත් තැන කියපන් කො... කොහේ කියලා එන්ඩද?![]()

බම්බලපිටියෙ... ඩුබ්ලිකේෂන් එකේ... ෂොප් එකේ නම කිව්වට කවුරුත් දන්නෙ නැහැ පොඩි නිසා. විශාඛා එක හරියට ඇවිත් කෝල් එකක් පී එම් එකක් දාපන්..![]()

මම 5 බන් ඔෆ් එක අදත්1.30 ට ෂොප් එක වහනවා. ඊට කලින් වරෙන්...![]()

ගත්තද නැත්තම් ගැසුවදමම නම් 4, 5 පාරක් ම ආව මයේ හිතේ..
සැහෙන අඩුවට බඩුත් ගත්තා

බම්බලපිටියෙ... ඩුබ්ලිකේෂන් එකේ... ෂොප් එකේ නම කිව්වට කවුරුත් දන්නෙ නැහැ පොඩි නිසා. විශාඛා එක හරියට ඇවිත් කෝල් එකක් පී එම් එකක් දාපන්..![]()
මම නම් 4, 5 පාරක් ම ආව මයේ හිතේ..
සැහෙන අඩුවට බඩුත් ගත්තා
. උබ මචන් පැයටද දෙන්නේ නැත්තම ෆුල් ඩේද? චයිනීස් බඩු නේද ඩීල් කරනවා කිව්වේ? යාලුවන්ට කියලා බලන්නම් කෝ
මම නම් 4, 5 පාරක් ම ආව මයේ හිතේ..
සැහෙන අඩුවට බඩුත් ගත්තා

උඹ දන්න අයටත් මගේ ෂොප් එක ප්‍රෙමා්ට් කරපන් බන්.. 

මම නම් මචෝ ඔය සබ්ජෙක්ට් එකෙ නැහැ. උබ මචන් පැයටද දෙන්නේ නැත්තම ෆුල් ඩේද? චයිනීස් බඩු නේද ඩීල් කරනවා කිව්වේ? යාලුවන්ට කියලා බලන්නම් කෝ
![]()

ඒ බඩු නෙමෙයි සහෝ.. මම යහපත් විදිහට පොඩි බිස්නස් එකක් කරගෙන යන්නෙ..![]()
සාදාරන කොටා මූ

ඒ බඩු නෙමෙයි සහෝ.. මම යහපත් විදිහට පොඩි බිස්නස් එකක් කරගෙන යන්නෙ..![]()

.. මොනවගේ අයිටම්ස් ද බන් තියෙන්නේ? 
අහ්.. මම හිතුවේ එ බඩු කියලා.. මොනවගේ අයිටම්ස් ද බන් තියෙන්නේ?
![]()

ඇවිල්ලම බලන්න සහෝ..![]()

කියහන්කෝ? කොම්පුටර් කෑලිද? නැත්තම් ඉලෙක්ට්‍රොනික් කෑලිද? සෙක්ස් ටෝයිස් ද මොනාද?![]()

ඇවිත්ම බලල වෙනස වටහා ගන්න සහෝ..