



ඉස්සර මේ වෙලාවට කී දෙනෙක් නම් ඉන්නවද මේකේ
කුමා නැතුව පාලුවට ගිහින් මේක


ගුඩ් මෝනින්ග් කුකුලෝස්....
ඇහ්.. මොකෙක්වත් නැහැ. අම්මපා දැන් නම් මේ ත්‍රෙඩ් එකෙ උන්ට වෝර්නින්ග් එකක් දෙන්න ඔනා වෙලාවට වැඩට එන්න කියලා.![]()




ගුඩ් මෝර්නින් කුකුලොස්

ඉස්සර මේ වෙලාවට කී දෙනෙක් නම් ඉන්නවද මේකේ
කුමා නැතුව පාලුවට ගිහින් මේක
අපිත් යන් බන් යන්න
මේක හරියන්නෑ




