EK Office Talk

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඉතින් බන් ඒවාත් මැණික්නෙ.. ඒවා එකතු කරල ගෙනත් දියන් මට ගොඩ යන්න...:shocked:

    උබට මොන මැණික් ද කුකුලොහ්
    උබ ඔය නිකන් ගලක් කපාගෙන හිටහන් බන්
    සුදු ගල් කළු ගල් බොරළු :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉතින් බන් ඒවාත් මැණික්නෙ.. ඒවා එකතු කරල ගෙනත් දියන් මට ගොඩ යන්න...:shocked:
    කපද්දී කුඩක් වගේ යන්නේ බන් වතුරත් එක්ක නිසා' ඒවා නිකම් පිටි වගේ...වෙලාවක වරෙන් ලොකු කවරයක් අරන් කුඩු ටික දෙන්නම් උබට ගෙනියන්න:yes::yes:;)
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    :) දෙන්නම්.
    මොනාද ඕනේ කලර් එක :confused:
    කීයකට වගේද:cool:
    ...ඇහැලියගොඩ පොරක් ඉන්නවා මෙහෙ වැඩට එන උගෙන් අරන් දෙන්නම්:)


    කොළ පාට :)
    මන් දන්නෑ බන් ඕවගේ ගණන්
    නිකන් කියහන්කෝ බලන්න
    කලන්තේ වගේ හෙදෙයිද බන් :baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොළ පාට :)
    මන් දන්නෑ බන් ඕවගේ ගණන්
    නිකන් කියහන්කෝ බලන්න
    කලන්තේ වගේ හෙදෙයිද බන් :baffled:
    ඔය හිතන තරම් ඕව ගණන් නෑ බන් :)
    අපලෙකට එහෙම නෙවේයි නේද ?:eek:
    සයිස් එක කොහොමද :)
    බලපන් මේ වගේ සයිස් ද කියල:nerd:
    මේ අපේ ගල් වලින් හදපු එකක්:yes::yes:
    12.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට මොන මැණික් ද කුකුලොහ්
    උබ ඔය නිකන් ගලක් කපාගෙන හිටහන් බන්
    සුදු ගල් කළු ගල් බොරළු :lol:

    රිදුන ගාලු සිංහලු... :(
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔය හිතන තරම් ඕව ගණන් නෑ බන් :)
    අපලෙකට එහෙම නෙවේයි නේද ?:eek:
    සයිස් එක කොහොමද :)
    බලපන් මේ වගේ සයිස් ද කියල:nerd:
    මේ අපේ ගල් වලින් හදපු එකක්:yes::yes:


    නෑ මචන් අපල වලට නෙමෙයි
    ආසවට හදාගන්න
    මට නම් ඕව ගැන කිසිම Idea එකක් නෑ බන්
    ඔහොම බැලුවට තේරෙන්නේ නෑ බන්
    Ring එකත් එක්ක තියන photos නැද්ද
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලීසින් කොම්පනියක වැඩකරන උන් මේකේ ඉන්නවාද? :confused::confused:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නෑ මචන් අපල වලට නෙමෙයි
    ආසවට හදාගන්න
    මට නම් ඕව ගැන කිසිම Idea එකක් නෑ බන්
    ඔහොම බැලුවට තේරෙන්නේ නෑ බන්
    Ring එකත් එක්ක තියන photos නැද්ද
    කොළ පාට එකෙන් අපි වැදිය ring කරන්නේ නැ බන්:nerd:
    බලපන්කො මේ ටික කොහොමද කියල:)

    මෙන්න මේකට මම ගොඩක් ආසයි:love::love::love::love: