EK Office Talk

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    attachment.php


    මට වැඩිය ලොකු සීන් ඕනේ නෑ බන්
    මේකට මම ආසයි
    මේක හදන්න කියක් යාවිද
    දෙවැනි එක
    උබ ආසයි කියපු එක නෙමෙයි
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම ඉන්නවා;)
    හැබැයි මගේ බයික් එකේ වාරිකේ ගෙවන්න විතරයි එතනට යන්නේ:lol::lol:



    පුට්සයිකල් වලටත් ලීසින් දෙනවද බන් දැන්:confused:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    attachment.php


    මට වැඩිය ලොකු සීන් ඕනේ නෑ බන්
    මේකට මම ආසයි
    මේක හදන්න කියක් යාවිද
    දෙවැනි එක
    උබ ආසයි කියපු එක නෙමෙයි
    මේක තාම ප්‍රයිස් කරේ නෑ මචං
    කොහොමත් ලක්ෂ 5 පනී එකට නම්:confused:
    ඊට වඩා ලේසි බන් මම උබට ගලක් අරන් දෙන්නම්
    උබ පිට ප්ලේස් එකකින් කරගනින්:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක තාම ප්‍රයිස් කරේ නෑ මචං
    කොහොමත් ලක්ෂ 5 පනී එකට නම්:confused:
    ඊට වඩා ලේසි බන් මම උබට ගලක් අරන් දෙන්නම්
    උබ පිට ප්ලේස් එකකින් කරගනින්:yes:

    මටත් ගලක් දීපන්කො.. මම කපා ගන්නන් :lol:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේක තාම ප්‍රයිස් කරේ නෑ මචං
    කොහොමත් ලක්ෂ 5 පනී එකට නම්:confused:
    ඊට වඩා ලේසි බන් මම උබට ගලක් අරන් දෙන්නම්
    උබ පිට ප්ලේස් එකකින් කරගනින්:yes:


    එලනේ මම බයේ හිටියේ ලක්ශ 10ක් වත් වෙයි කියලා :lol:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේක තාම ප්‍රයිස් කරේ නෑ මචං
    කොහොමත් ලක්ෂ 5 පනී එකට නම්:confused:
    ඊට වඩා ලේසි බන් මම උබට ගලක් අරන් දෙන්නම්
    උබ පිට ප්ලේස් එකකින් කරගනින්:yes:

    එල මචන්