EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි ඇලට් එකක් දාන්න ඕනෙ

    gettin__dizzy__sfm_gif_video__by_argodaemon-d6skf1f.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆියිනෑන්ස් එකේ උන් කට හොලොනවා පේනවා විදුරුවෙන්.අනිවා මොක්නවහරි සන්තොසමක් හම්බෙලාවගේ. කෙල්ලො ටික නම් ප්‍රීතියෙන් ඉපිල ගිහින්.අනිවා පැණිරස දෙයක්. කොහෙද බෙල්ලෙන් උඩ ටික විතරයි පෙන්නේ. මේවගේ විදුරු ගහපු උන් ව මතක් වෙන්නේ මේ වෙලාවට තමා :rolleyes::rolleyes:

    හොඳ වෙලාවට. මුලු සරුවාන්ගෙම පේනවා නම් උන් ඔක්කොම බඩ වෙලා නිවුන්නු හම්බවෙන්නම...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොඳ වෙලාවට. මුලු සරුවාන්ගෙම පේනවා නම් උන් ඔක්කොම බඩ වෙලා නිවුන්නු හම්බවෙන්නම...

    මම කියපු එකට සමාන ඒවා ම දාන්න එපා සහෝ...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හොද වෙලාවට බෙල්ලෙන් උඩ විතරක් පේන්නෙ සහෝ... :yes:

    =

    හොඳ වෙලාවට. මුලු සරුවාන්ගෙම පේනවා නම් උන් ඔක්කොම බඩ වෙලා නිවුන්නු හම්බවෙන්නම...

    මම කියපු එකට සමාන ඒවා ම දාන්න එපා සහෝ...

    :eek::eek::eek::eek: