කිසිම දෙයක් පුරුදු නැහැ.මව්පියන්ගෙන් යැපෙන්නෙමි. පුරුදුවෙන්න ඇසුවෙමි. මේ කපේ මගුලක් නම් කොරගන්න වෙන එකක් නැහැ![]()
උබ මේ සිරාවටමද දම්මේ? 75000 සුපිරි විදිහට ඉන්න පුලුවන් නේ බන්. දවසට 2500 ක් යනවද?![]()

කිසිම දෙයක් පුරුදු නැහැ.මව්පියන්ගෙන් යැපෙන්නෙමි. පුරුදුවෙන්න ඇසුවෙමි. මේ කපේ මගුලක් නම් කොරගන්න වෙන එකක් නැහැ![]()

කට ඇරපං සිංහලු මසුරමක් දාන්න...

I make nearly as much as that and still towards the end of the month, I'm broke![]()
as an example..
uba badina geeni pamunuwen endum gannawa wenna puluwan, nethnam odel, romafour/ mondy wage shop walin gannawa wenna puluwan.. (api danne netha)
ubala kana system eka wenas (ubala thiyena deyak kala sathutin innawa wenna puluwan / nethnam pizza / kfc / Mcdonnald daily bahina set ekak wenna puluwan) (api danne nehe)
ubala bus eke yanawa wenna puluwan, nethnam pethrol 1ltr gahala 5 km yanawa wenna puluwan..![]()

අපිලට ඔහොම කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ සිංහලු. හිටියා නම් අපි තාමත් තනිකඩයි..

as an example..
uba badina geeni pamunuwen endum gannawa wenna puluwan, nethnam odel, romafour/ mondy wage shop walin gannawa wenna puluwan.. (api danne netha)
ubala kana system eka wenas (ubala thiyena deyak kala sathutin innawa wenna puluwan / nethnam pizza / kfc / Mcdonnald daily bahina set ekak wenna puluwan) (api danne nehe)
ubala bus eke yanawa wenna puluwan, nethnam pethrol 1ltr gahala 5 km yanawa wenna puluwan..![]()

මොකද කුකූට කේන්ති ගිහිල්ලා?

eka masuramakata kata arina eka mee kale padui ban, masuran wedipura daanawanan kata arinnnam..![]()

ehenan api thama keeli walata talk kara kara, fun eke innawa..![]()
api api karana dee hariyata karamu, kawuru apiwa copy karath apita adala nehe. kawuru kohoma dress karath apita adala nehe. api hari dee hariyata karamu. thts all..![]()
තාම salary දාල නැහැ සින්හලු
වෙනදට නම් දවල් 2,3 වෙද්දී දානවා

uba dawasama elakiri innawa kiyala office eke bosa ube padi kapala![]()

අනාත සාගරේ...කුණාටු මාරුතේ.....
මුලු පරිසරයම අදුරු උනා වගේ ගතියක් දැනුනා..