EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මේකේ ඉන්න ඔපිස් කුකුල්ලු දවල් කාලෙම ඔපිසිවල ඉඳන් වැඩ අතපසු කරලා ඉන්ටෙර්නෙට් ඇවිල්ල
    පන යනකම් බොරු කෙල කෙල මේකේ ඉන්නවා ඇති වැඩකුත් නැ...
    ( කට්ටියට රිදෙයි :rofl::rofl: ) pic දාන්න රිදෙයි..සමයන් කියවයි :baffled:
    දෑන් බලපන් මුන් ටික නැති උනාම කොඉතරම් නිස්කලන්කයිද :lol:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    උබල ඔපිසිවල වැඩ වලට වඩා කරන්නේ මෙතන කෝප්ප හෝදන එක නේද සිංහලු
    අහ්හ් අමතක උන මමත් එකේ සාමජිකයෙක්නේ :lol:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    පෙරා ත් ගානටම බලල ඇනේ ගැහුවා :cool:
    පෙරා ගානට තුන්කල් බලල අපිට වැටිලා ඉන්න ට්‍රෙඅඩ් එකක් ගැහුවා නේද :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,139
    746
    113
    33
    ගාල්ලේ
    අපේ එකේ ඉන්න උන් ගැන නම් කියලා වැඩක් නෑ
    මූනට එකයි ලොක්කට තව එකයි.. .
     

    manjula009

    Well-known member
  • Gym yanne nathuwa mahath unama aga kathayi saho
    Tikak pishtaya protain wadi kama kana gaman masa dekak wage allagena gym palayan.hard schedule gahapan bn
    wadima Masa dekayi katta.ganakata awata passe shep eka palayn gym ethakota godakma hard nathuwa athal eke sathiyata deparak wage palayan..
    Mama school yanakale indan rugby gahuwa bn..ithin 10 wasare wage idan waights kala
    Mage bada poddak adu karaganna eka witharayi bn karadare naththam mata nam me perfect

    4n eken elakiri awe bn sinhala kotanna ba :(

    මාත් ගියා බන් මාස දෙක තුනක්.. එත් කටු බොඩිය හින්ද කෙස් එක ටිකක් අමාරුයි. :( එකයි හිමිට වැඩේ අල්ලලා දැම්මේ.. අයෙත් යනවා පොඩ්ඩක් හරි ඇගේ මස් ටිකක් අවා නම් :D

    Android නම් හෙලකුරු app එක දාගන්න සහෝදරයා!.


    Elaz esema wewa
    Mama nam off dawasata office cl anser karanne na mata neweyi wagd innawa.mama dannaaane anser kaloth naduwak kiyala..

    මට office phone එක off කරන්න විදියක් නෑ. මගේ pvt call ඔක්කොම ගන්නේ එකෙන් නිසා, reply එන්නෙත් එකට :lol:;)
     

    manjula009

    Well-known member
  • ඊටත් හපන් කැරි සිද්ධිය අද නොර්මල් පඩි දවස
    පඩිත් නෑ බං අද... එපා වෙනවා

    :lol: මාගේ බලවත් සංවේගය!.
    අපේ නම් කලට වෙලාවට තිතට පඩි දෙනව :cool:..
    commissions දෙන්න තමා පරක්කු වෙන්නේ :frown:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔන්න අපි අවා.:).අදත් වහිනවා මගුල:sorry:
    මටත් කලින් අද අපේ බොසා ඔෆිස් ඇවිත්:eek:..කරුමෙටම අදම ලේට් උනානේ මමත්:(:sorry: