EK Office Talk

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ගනින් පොටෝ කෑල්ලක් දෙකක්... :rolleyes:

    try කරන්නම් බන් අපේ දැරිවියෝ හරි වසයි.. මම හරි අහිංසක කොල්ල වගේ ඉන්නේ.. :lol:

    :eek: මොන පෝයටද???

    පොසොන් එකට.. අද රැට අයිස් ක්‍රීම් දන්සලයි බක්ති ගීතයි.. :)
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ලෝකේ තියෙන අමිහිරිම කෑම තියෙන්නේ අපේ කැන්ටිමේ... කටේ තියන්ඩ බැ :sorry:

    ගැස්ටික් වලට බඩත් දනවා .. :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    try කරන්නම් බන් අපේ දැරිවියෝ හරි වසයි.. මම හරි අහිංසක කොල්ල වගේ ඉන්නේ.. :lol:

    පොසොන් එකට.. අද රැට අයිස් ක්‍රීම් දන්සලයි බක්ති ගීතයි.. :)

    කීයටද පටන් ගන්නේ?
    ගුටි නොකා ශේප් එකේ ගනිං
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලෝකේ තියෙන අමිහිරිම කෑම තියෙන්නේ අපේ කැන්ටිමේ... කටේ තියන්ඩ බැ :sorry:

    ගැස්ටික් වලට බඩත් දනවා .. :sorry:

    මේ ටිකේ රස එලවළු බත් එකක් අපේ ඔෆිස් එකට නම් එනවා. බඩ පිරෙන්න කෑවා මේ ටිකේ. දවස් කීයක් ඕක Continue වෙයිද දන්නේ නෑ...;)