ha ha.. vada karala vadi kamata oluwa avul giya saho![]()

මමත් කරලා බලන්න ඕනේ වෙලාවක 
ha ha.. vada karala vadi kamata oluwa avul giya saho![]()

මමත් කරලා බලන්න ඕනේ වෙලාවක 
හොනට් එකෙන් ගාලු කොටුවට ගිහින් කොල්ලො එක්ක සෙට් වෙලා ෆන් එකක් අරගෙන සුළග වගේ ගෙදර එන සුන්දර අතීතයක් එස්කුට්ටටත් තිබුන..![]()

දැනට නම් දෙයියනේ කියල කිසිම කෙනෙක් ගෙන් අතුරු ආබාදයක් උනේ නෑ (කළුතර පැත්තේ දෑරිවියක් අල්ලගත්ත අපේ ඔෆිස් එකෙන්ම)
ඒ හැරෙන්න කිසිම අවුලක් නෑ..මට තියෙන ලොකුම ඕනේ කම මාලබේ පැත්තෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්නමට තවම 23යි 24වෙන්නේ මේ 9 වෙනි මාසෙට
මේ මගේ ෆ්රස්ට් ජොබ් එක මචන්..දෑනට අවුරුදු 4කට කිට්ටුයි මම ඇවිත්
දෙපාරක් බැංකොක් ගියාඔෆිස් එක ගානේ.ආපහු හොන්කොන් ටුවර් එකකුත් තියෙනවා ලගදි
මට ආසයි එළකිරි එකේ කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා හීනියට අඩියක් ගහන්න
මම මචෝ දෙනියාය කිට්ටුව...සින්හරජේ ගෙදරට පේනවා.හද්ද වන්නියේ..ඒ උනාට ගොඩාක් ලස්සනයි
යමල්ල ට්‍රිප් එකක් දාගෙන අපහු එන්න බැරි වෙන්නම සලකන්නම්

හීණියට අඩියක්? හීණියට අඩි ගසන්නේ නැත.. බාගයක් වත් අනුමත වෙනවා එකෙක්.. යමන් එකෙන්ම...
ඉඩමක් අරගමු..![]()
අඩෝ යද්දී මටත් කියහන්
යනගමන් ගාල්ලෙත් බැහැලා යමන්![]()
උඹලයේ අහා. අපෝ බෑ..
උඹ ඇඹිලිපිටි පැත්තෙන්ද යන්නෙ? මගේ සෙට් එකක් ඉන්නවා කෑල්ල හන්දියෙ .
පට්ට ඒරියා එක.. තේ වතු, පොඩි වතුර පාරවල්, කූඩැල්ලො, මීදුම, සීතල


මරු මරු මරු මරු මරු මරු![]()
මචන් අර අඩියක් ගහන්න තියෙන හීනෙ කවදාත් නැති කරගන්න එපා හොදේ..


මේ අඩෝ.. සිරාවටම සෙට් වෙලා සිංහරාජ යමන්කො.. උඹයි උඹේ දැරිවියි.. මමයි මගේ වයිපරෙයි. ඒ ඇති.. සෙට් එක වැඩි වුනාම කචල්.. සිරාවටම පොඩ්ඩක් බලල කියපන් කොයි කාලෙද යන්න හොද කියල.. ගිහින්ම නැහැ මම
එකෙක්ට ඌරු ජුවල් නගියි දැන්..

ඔව් පෙරා අයියේ මම ට්‍රයි කරනවා පුල්වුන් තරම්..මගේෆුල් සපෝර්ට් එකක් දෙනව ගොඩ එන්න මට..මගේ බයික් එකට සයින් කරෙත් එයා බාගයක් සල්ලිත් දුන්න
මම මාලබේ පැත්තට කැමැති ගොඩක්
අනිවා හෙල්ප් එකක් ඕනේ උනොත් අමතනවා
එහෙ කවුරුත් නැහ බන්. එනවනම් කොලබ ඉන්න දිහාවේ වර. කෑම බීම සපයනු ලැබේ .![]()
මටත් කාර් එකක් ගන්න බාගයක් දෙන්න කියපන්කො..![]()






උඹ එහෙනන් මගේ යාලුවගේ ගෙවල් පහුකරල යනව ඇත්තෙ..


ලොකු ලෙන්ස් එකක් දෙන්නම්.. 70-300 එකක්. පින්තූර ටිකකුත් අරං වරෙන් මචං
![]()



බොර්ඩ් වෙලා ඉන්නෙ කොහෙද??? මාල්ඹේ පැත්තේ ගනන් ටිකක්..

