EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හීණියට අඩියක්? හීණියට අඩි ගසන්නේ නැත.. බාගයක් වත් අනුමත වෙනවා එකෙක්.. යමන් එකෙන්ම...
    ඉඩමක් අරගමු.. ;)
    ඔකේ ඔකේ ඉතින් හීනියට පටන් ගෙන එකාට බෝතලයක් වත් ඉවර කරමු:)
    :sorry:මමනම් කලක් ගහනකොට බිම
    :(
    බොර්ඩ් වෙලා ඉන්නෙ කොහෙද??? මාල්ඹේ පැත්තේ ගනන් ටිකක්..
    මම කඩුවෙල ටවුන් එකෙමයි ඉන්නේ..අපේ අය්ය කෙනෙක් එක්ක...
    වයින් එකට 1 මිනිට්:P
    සුටුස් ගාල ගියා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔකේ ඔකේ ඉතින් හීනියට පටන් ගෙන එකාට බෝතලයක් වත් ඉවර කරමු:)
    :sorry:මමනම් කලක් ගහනකොට බිම
    :(

    මම කඩුවෙල ටවුන් එකෙමයි ඉන්නේ..අපේ අය්ය කෙනෙක් එක්ක...
    වයින් එකට 1 මිනිට්:P
    සුටුස් ගාල ගියා

    :D :D :D
    එහෙනම් එල නෙව.... :D වැඩේ කොරමු...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔකේ ඔකේ ඉතින් හීනියට පටන් ගෙන එකාට බෝතලයක් වත් ඉවර කරමු:)
    :sorry:මමනම් කලක් ගහනකොට බිම
    :(

    මම කඩුවෙල ටවුන් එකෙමයි ඉන්නේ..අපේ අය්ය කෙනෙක් එක්ක...
    වයින් එකට 1 මිනිට්:P
    සුටුස් ගාල ගියා

    අනේ රටකට ගිය කලක්.... අබුද්දස්ස කාලේ..... :lol::lol::lol: