EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    3000 මගේද

    මගේමයි 3000 මගේ

    3000 මගේ

    මගේ 3000 මගේ

    3000 මගේ :P:P:P

    හුරේ ජයවේවා
    :lol::lol::lol:

    විශ් කොරපල්ලා මට:growl::growl::growl:


    ඇත්ද කිව්වා මගේ කියල..කෝ ඇහැව්වද ඇහැව්වද​
    ටඩා... 3000 මගේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද 3000 ගසපු නිසාත්, වැස්ස දවසක් නිසාත්, සිකුරාදා නිසාත් තොපිලට මුකුත් හිතෙන්නෙ නැද්ද?
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    හීණියට අඩියක්? හීණියට අඩි ගසන්නේ නැත.. බාගයක් වත් අනුමත වෙනවා එකෙක්.. යමන් එකෙන්ම...
    ඉඩමක් අරගමු.. ;)

    :dull: ekenma
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද 3000 ගසපු නිසාත්, වැස්ස දවසක් නිසාත්, සිකුරාදා නිසාත් තොපිලට මුකුත් හිතෙන්නෙ නැද්ද?

    කලින් ගෙදර ගිහින් නිදියගන්න හිතෙනවෝ.... :P
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ගල්කාරයා 3000 ගැහුවා... :D


    images
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අද 3000 ගසපු නිසාත්, වැස්ස දවසක් නිසාත්, සිකුරාදා නිසාත් තොපිලට මුකුත් හිතෙන්නෙ නැද්ද?

    එතනත් මුගේ වල් කම
    හිතේ ඇති යන ගමන් හෙමිට කාට හරි තුරුල් වෙලා බඩුවකට කොටලා යන්න
    ඉදපන් මම අක්කට කියනවා උබේ කැරැට්ටුව
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔෆිස් ටෝල්ක් එකට -------------------
    ජයවේවා කියල කෑගහපල්ලා.


    ජයවේවා​


    දැං road to 4000 :D

    මරු මරු මරු මරු

    අද 3000 ගසපු නිසාත්, වැස්ස දවසක් නිසාත්, සිකුරාදා නිසාත් තොපිලට මුකුත් හිතෙන්නෙ නැද්ද?

    හිතෙනවා මොකෝ නැත්තේ..හීනියට මුකුත්.. නැ එක්කෝ හීනියට එපා මුන් කැමති නැනේ..​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    1000 - කුකුවා
    2000 - පෙරා
    3000 - ගල්කාරයා
    4000 - මගේ ටුස්ටුට ලැබේවා.... :love:

    2500 ත් මම බොල.. ඒක වටිනා අවස්ථාවක්.. ඒකත් මේ ලිස්ට් එකට දාපල්ලා...:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතනත් මුගේ වල් කම
    හිතේ ඇති යන ගමන් හෙමිට කාට හරි තුරුල් වෙලා බඩුවකට කොටලා යන්න
    ඉදපන් මම අක්කට කියනවා උබේ කැරැට්ටුව

    :growl::growl::growl:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    1000 - කුකුවා
    2000 - පෙරා
    3000 - ගල්කාරයා
    4000 - මගේ ටුස්ටුට ලැබේවා.... :love:

    අඩෝ ට්‍රේඅඩ් එකේ පොස්ට් count එකේ පිලිවෙලමයි නේද :)
    අසම්මත සබදතා සදහා ඔපිස් ටොක යොදා නොගන්න මෙන් ඉල්ලා සිටිමි.. :growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙට් වෙමු:love:

    හෆොයි.. මෙන්න එකගෙයි අයියත් එක්ක ඉන්න එකා මට අයුතු යෝජනාවක් කරනෝ..
    මට බැරියෝ.. මම ඔය සබ්ජෙක්ට් වලට නැතෝ..... :growl::growl: