EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    හෆොයි.. මෙන්න එකගෙයි අයියත් එක්ක ඉන්න එකා මට අයුතු යෝජනාවක් කරනෝ..
    මට බැරියෝ.. මම ඔය සබ්ජෙක්ට් වලට නැතෝ..... :growl::growl:

    :lol::lol::lol::lol:

    Kumara456 768
    Mr PERERA 691
    **..RoCk sTaR..** 379
    Rangau2 218
    niresh1989 166
    twisted 159
    xcute_shake 129

    :):):):)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හෆොයි.. මෙන්න එකගෙයි අයියත් එක්ක ඉන්න එකා මට අයුතු යෝජනාවක් කරනෝ..
    මට බැරියෝ.. මම ඔය සබ්ජෙක්ට් වලට නැතෝ..... :growl::growl:
    අහ්හ් ඇයි වස්තුව එහෙම කරන්නේ:rofl:
    මම අද තනියම හරි බොනවා:growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතනත් මුගේ වල් කම
    හිතේ ඇති යන ගමන් හෙමිට කාට හරි තුරුල් වෙලා බඩුවකට කොටලා යන්න
    ඉදපන් මම අක්කට කියනවා උබේ කැරැට්ටුව

    :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අද මම නිසා අපේ සිකුරුට්‌ දෙන්නෙක්ගේ සැලරි හෝල්ඩ් උනා:sorry:
    මොන කරන්නද උන්ට කොච්චර කිවුවත් හැදෙන්න බැරිනම්:(
    ඒ උනාට මට දුකයි:sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද මම නිසා අපේ සිකුරුට්‌ දෙන්නෙක්ගේ සැලරි හෝල්ඩ් උනා:sorry:
    මොන කරන්නද උන්ට කොච්චර කිවුවත් හැදෙන්න බැරිනම්:(
    ඒ උනාට මට දුකයි:sorry::sorry:

    උඹ ගල් ගිලින ඒවා ලොක්කට රිපෝට් කරා කියලද?
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ ගල් ගිලින ඒවා ලොක්කට රිපෝට් කරා කියලද?
    නෑ බන් උන්ට කොච්චර කිවුවත් වැඩක් නෑ නයිට් ඩියුටි එකේ හොදට කට කපල නිදියනවා..කොච්චර කිවුවත් එපා කියල අහන්නේ නෑ...පෝය දවසේ බොසා එද්දී හොදට නිදිලු මුන්..බොසා මගෙන් කැමරා චෙක් කරපු රිපෝර්ට් එකක් ඉල්ලුව.මොන කරන්නද ඉතින් මුන් හොදට නිදිනේ...සතියක් සැලරි හෝල්ඩ් කරන්න කිවුවා එකවුන්ට් එකට:(
    මම හැමදාම උදේට නයිට් එකේ කැමරා චෙක් කරනවා..මනුස්ස කමට කිවුවට මම කියපුව ගණන් ගත්තේ නැහැනේ:growl: