EK Office Talk

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Onna mamath set unooo

    අපේ නම් ඉතින් 8.30 4.15 වැඩක් නෑ කතා කරලා IT degree ගහපු උන් ඇවිත් Clark විදියට.
    .......................................................................................................
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජයග්‍රහණයේ සමුහ තීර්ථ යාත්‍රාව​

    උඹ පෝස්ට් දානව වැඩියි.. වහාම අඩු කරපන්.. නැත්නන් ලෑස්ති වෙයන් යන්න පරලොව...
    අවසාන නිවේදනයයි...
    :angry::angry::angry::angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    HR කෙල්ලගේ කොම්පියුටරේ කැඩිලලු:P
    ලස්සන චුටි කෙලි පැටික්කි:love::love::love:
    යන්න ඕනේ ඒ පැත්තට;)

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    HR කෙල්ලගේ කොම්පියුටරේ කැඩිලලු:P
    ලස්සන චුටි කෙලි පැටික්කි:love::love::love:
    යන්න ඕනේ ඒ පැත්තට;)


    අඩෝ.. ඒ වගේ දුක හිතෙන ඉරිසියා හිතෙන සීන් දාන්න එපා යකෝ..... :angry::angry:
    අපිත් මතක් කරා කියපන්.... :love::love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට අද යන්නේ වෙන්නේ 8 ට බලපන් බොරුද කියල;):P

    තව පොඩ්ඩකින් ලොක්ක ඇවිත් ලොවෙත් නැති වැඩ ටිකක් මූට සෙට් කරනවා අනිවා.. මම හිතන්නෙ 8ත් පහුවෙයි වගේ...:P:P
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    HR කෙල්ලගේ කොම්පියුටරේ කැඩිලලු:P
    ලස්සන චුටි කෙලි පැටික්කි:love::love::love:
    යන්න ඕනේ ඒ පැත්තට;)




    අහ් උබට නම් චීත්තයක් අස්සේ රින්ගන්න චාන්ස් එකක් අවිත් වගේ ... පැණි කොම්බුවා වගේ සෙවල පෙරන්නේ නතුව වැඩේ කරලා වර :angry::angry::angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    අඩෝ.. ඒ වගේ දුක හිතෙන ඉරිසියා හිතෙන සීන් දාන්න එපා යකෝ..... :angry::angry:
    අපිත් මතක් කරා කියපන්.... :love::love::love:
    තව ටිකකින්ම යනවා.කියපු ගමන් ගියාම ගතියක් නැ:love::love::love::love:
    උබලට කොහෙන්ද ඒවා:P
    රිදෙයි දැන්;)