EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අසනීපයි සිංහලු....
    උණ...
    මොනාද මුං මට කීවේ...

    ඊයෙ අර කෙල්ලගෙ වෙන්ට බුවාගෙන් කාපු කෑමට ඔහොම වෙයි කියල මට හිතුනා...:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකුලනි මම 500 පසුකලා. :cool:

    ඉතින්.. දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ? :frown:

    ඉතින් අපිට ගානක් වත් නැහැනේ:baffled:


    funny_gif_by_luckygay-d41b0qs.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය මගුල හැම තැනම තියෙනවා
    අපේ ඔෆිස් එකේ කෙල්ලෝ දෙන්නෙක්ට හැදුන:(

    අර හාඩ් ඩිස්ක් පෙට්ටිය කඩා ගත්ත කෙල්ලට කිසිම අසනීපයක් එහෙම නැහැ නේද?:baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා නැති ටිකේ අපි ත්රෙඩ නග්ගල ගත්තා.කෝ පෙරාගෙන් කිසිම ගෝ එකක් නැනේ. :sorry:

    පෙරා අසනීපෙං සිංහලු... තව ඩිංගක් බලාලා ගෙදර යනවා... :sorry: