EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :cool::cool:හොද වැඩේ තොට.. අහිංසක ළාමක කෙල්ලන්ට කලර්ස් පෙන්නන්න යනවට....:growl::growl:
    විස්තර ටික පී එම් කරපන්. පුලුවන් විදිහට කරල දෙන්නන් ගස් බල්ල..... :growl::growl:
    උබට අනිවා රිලෝඩ් එකක් දානව මම :):):)

    කෙල්ලන්ට කලර්ස් පෙන්නපු ගල් කපන්නාට තමන්ගේම ගල කපාගෙන මැරෙන්න හිතෙන්නම රිදිල

    මට ඇඩිල තියෙන්නේ බන් සිරාවටම:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට අනිවා රිලෝඩ් එකක් දානව මම :):):)

    රීලෝඩ් :cool::cool::cool:
    උඹේ රීලෝඩ් එක තියාගෙන උඹම කරගනින්.
    සීන් එක එවපන්... මම පුලුවන්නන් කරල දෙන්නන්. මට තොගේ කිසිම රෙද්දක් ඕනි නැහැ...:growl::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රීලෝඩ් :cool::cool::cool:
    උඹේ රීලෝඩ් එක තියාගෙන උඹම කරගනින්.
    සීන් එක එවපන්... මම පුලුවන්නන් කරල දෙන්නන්. මට තොගේ කිසිම රෙද්දක් ඕනි නැහැ...:growl::growl:
    :shocked::shocked::shocked::shocked:
    පි එම් කරා කුකු:)
    ලොකු හෙල්ප් එකක් මචං
    මගේ HR දැරිවි :love::love::love::love:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපේ ඔෆිසියේ වේකන්සි එකක් ඇත...
    ප්‍රෝඩක්ෂන් එකේ කොලිටි සෙක්ෂන් එකේ සුපවයිසර්
    ජෝර්ක් නෙවෙයි
    ඒ ලෙවල් සමත් වෙන්න ඕනේ එච්චරයි:nerd:කොම්පියුටර් වැඩ නොර්මල් දැන ගන්න ඕනේ(excel/word)

    එහම අය ඉන්නවනම් සෙට් කරපල්ලා මේ වීක් එකේ ඉන්ටව් තිබේ
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    repost පුතේ​