මටනම් හොදට වැදිල ඉන්න වෙලාවටනම් ඔය මොක උනත් කමක් නැමට ඔය ටක්ක ටකන් මියුසික් අල්ලනේ නෑ බන්

මටනම් හොදට වැදිල ඉන්න වෙලාවටනම් ඔය මොක උනත් කමක් නැමට ඔය ටක්ක ටකන් මියුසික් අල්ලනේ නෑ බන්

මටනම් හොදට වැදිල ඉන්න වෙලාවටනම් ඔය මොක උනත් කමක් නැ![]()
මානසිකව වට්ටන්න එපා බොලව්
![]()
අම්මප පුටුවේ ඉඳගෙන ඉන්නත් බැරි වෙනවා වෙලාවකට
ඇයි? පඩුපුල් ආසනේ උණූ වෙනවද?
අම්මප පුටුවේ ඉඳගෙන ඉන්නත් බැරි වෙනවා වෙලාවකට

ඇයි? පඩුපුල් ආසනේ උණූ වෙනවද?
උබේ 6x4x3 නෙවෙයිනේ බන් තියෙන්නේ 2x1.5x1 වගේනේ ඇයි වාඩි වෙන්න බැරි වෙන්නේ
මම යනවා සිංහලු. හෙට සෙට් වෙමු.
වහල්ලුන්ට සුබ රාත්රියක්..