අද ගහනවම තමා 4000ඔය උබ ඉල්ලන් කන්න හදන්නේ..උබ කැව නම් බඩට හරි ඉතුරුයි.. දැන් උබට 4000 ගහන්න බැරි උනාම උබට කන්නත් පිරියක් නැතුව යනවනේ සහෝ![]()

බොරුවට කිවුවේ හොදේඅද ගහනවම තමා 4000
බැරි උනොත් මම දිව විකාගෙන මැරෙනවාබොරුවට කිවුවේ හොදේ

කුකුවෝ මුගේ වචනේ මතක තියාගනින් ..මම නම් දැන්මම qoute කරගත්ත



ඇයි එහෙම කරන්නේ මට

