8 ගැහුව බන් ෆේල් උනානම් කපනවා මම ගල්අහ් උබ ...උදේ ඉදන් මොකෝ කරේ? ගල් කැපුවද?![]()

පරිස්සමින් පල...ලෝකය සහ ලෝකයා හරි කෘෘරයි සහෝ... හැම තිස්සෙම ස්ටෑන්ඩ්බයි පලයන්..

ඔව් බන් ඒ ගැන නම් කියල වැඩක් නැමතක තියාගනින් ..ඔය ලයිසන් එක හම්බෙන්නේ උබට විතරක් නෙමෙයි.පාරේ අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලටත් එක්කමයි...![]()




ස්ත්රී ශරීරයේ පිටස්තර පිරිමියෙකුට නිරාවරණය වන්නට අවශය නොවන සියලුම දේ මගේ කුතුහලය ඇවිස්සෙන විදිහටම ආවරණය වෙලා තිබ්බා ..එකනේ මේ දුක .![]()

අපේ කැන්ටිම චා මැක්ස්
බත්, පරිප්පු ගෝවා, සම්බෝල (පොල් කුඩූ
උබ ඔටුවෙක්ද? මුත්තරාසේ ගල් හදෙයි ඔයි![]()
හැමදාම සෙට් වෙන්නේ නැහැ..
තිබහ සෙට් වුනොත් බොනව.. බඩගිනි වුනොත් කනවා... නිදිමත උනොත් නිදාගන්නවා...
සරළ විදිහට ඉන්නව බන්..
