EK Office Talk

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඩෝ.. මේකේ එකෙක් ඉන්නවා.. මම මුලින් හිතුවෙ ජෝක් එකට පිස්සු කෙළිනව කියල... දැන් බලද්දි සිරාවටම මූට පිස්සු. මූ හිතන්නෙ මුගේ ජොබ් එකට තත්ත්වෙට අපිට හෙන ජෙලස් කියල.... මට උගේ තත්ත්වෙ දැකල කෑවත් නොකෑවා වගේ බන්... හෙනම අවුල්... අපිට එලකිරි එකේ ඊට වඩා බුවාලා සෙට් වෙලා තියෙනවා බන්.. අනිත් එක ඒකා මොකාද කියල මම දන්නෙ ගොඩක් කල් ඉදල.. ඉතින් මට එකපාරටම අද ඊයෙ පොරට ඉරිසියා කරන්න හිතිලලු.. අනේ බන්... තූ කියල හිතුන මෙහෙම පහත් බාල හිතක් තියෙන යාලුවො ගැන.. මම හිතුවෙ මනුස්සකමක් ඇති කියල. බලද්දි පට්ටම පට්ට මෝඩ උගත් කමක් තියෙන්නෙ. අපරාදෙ උගත් කම එක්කම බුද්ධියත් වර්ධනය උනානන් මිනිස්සු එක්ක මෙහෙම බලු විදිහට හැසිරෙන්නෙ නැතිවෙයි.. මට උයාගෙ තත්ත්වෙ ගැන කිසිම ජෙලස් එකක්වත් අමාරුවක්වත්, රුදාවක්වත් නැහැ. මොකෝ උයා මට වියදන් කරන්නෙ නැහැනෙ. මම උයාගෙන් කන්නේ බොන්නෙත් නැහැනෙ.. නොදන්නව උනාට මම උයාගෙ පඩියට වඩා ටිකක් වැඩිපුර ගන්නව මගේ මේ පොඩි ෂොප් එකෙන්. ඒත් ඒක ඔයාට අදාලත් නැහැ. මෙතන ඉන්න අනිත් උන්ට අදාලත් නැහැ. මෙතන රු. 15000-20000 ට ජොබ් කරන පොඩි කොල්ලොත් ඉන්නවා. තමන්ගෙම පොඩි තැනක වැඩ කරන උනුත් ඉන්නවා. මටනන් ඒ හැම එකාම එකයි. පඩියෙන් හරි ජොබ් එකෙන් හරි උගත් කමෙන් හරි මිනිස්සු මනින එක පට්ට පීචං වැඩක්... අනික මට ඇත්තටම ඇයි ඔයාගෙ ජොබ් එක ගැන තද වෙන්නේ? මට තද වෙච්ච තැනක් පුලුවන්නන් පෙන්නන්නකො.... තමන්ගෙ තත්ත්වෙ අනුන්ට සලකන විදිහෙන් හිතාගන්න පුලුවන් මහත්තයො.. ලැජ්ජයි මෙච්චරකල් යාලුවෙක් වගේ ආස්සරේ කරාට... මට වික්ටර් රත්නායකගෙ සින්දුවක් මතක් වුනා...

    මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිසා මෝඩයෙකි....

    හරිම කැතයි ඕයි... ආයිත් මේ පැත්තෙ එන්න හිතෙන්නෙත් නැහැ.. අපි බොක්ක උනත් දෙන යාලුවො කියල හිතන් ඉන්න උන් මෙහෙම කැර$ කතාවක් කියද්දි සිරාවටම රිදෙනවා ඕයි.. මොකක්ද වුනේ කියල දන්නෝ දනිති.. ඒත් මේ ලොන්ත කොකටුවා කෙදිරි ගාන්නෙ මොකක්ද කියල දැක්කම සිරාවටම පට්ට දුකයි...

    ගලා, ගල් කපන්නා, නිරේෂ්, එස්කුට්ටා - පස්සෙ මූඩ් චේන්ජ් උනොත් එන්නන්..

    පෙරා - සෙට් වෙලා පටන් ගත්ත මේ ත්‍රෙඩ් එක අතරමග දාලා යන එකට සොරි මචන්...පිට උන් ඕනි සුත්තක් කිව්වත් ඉවසන්න පුලුවන්.. තමන්ගෙම වගේ මම හිතන් හිතපු එකෙක් මේ වගේ ටෝකක් (දිගින් දිගටම, හතර පස් වතාවක්) කියපු එක ළග ඉදල පිහියෙන් ඇන්න වගේ සීන් එකක්...

    moko ban me seen eka. ude eye hawasa parakku nisa diwwa. ude pandara wahaneth kela wela mama me den awe. mokakda upset eka.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කුමාර456 එනකම් මම එන්නෙත් නැතෝ :no::no:...... එනිසා හොද හිතින් නැවත වර...

    aniwa, meka patan gatte perai ubai mamai කුමාර456 එනකම් මම එන්නෙත් නැතෝ :no::no:...... එනිසා හොද හිතින් නැවත වර...

    :dull::sorry:මේක නිකන් මළගෙදර වගේ දැන්:sorry::dull:

    :no::no::no::no::no: ehema wenna denna be. meka kage ho kumantranayak :(
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    machan kumara, ara ube english seen ekata ( uba mata benna wele kiwwa wage oka api kiyanna epa kiwwane.)mama podi bite ekak deepu ekada uba mechchara lokuwata aran thiyenne. mamai mama danna tharamin perai eka edama newettuwa. uba meke wediyenma post dapu eka. mechchara kal mama mokuth kiwwe ne, mokada mamath eka me wenakanuth joke ekak hetiyata karapu nisa. ubata eka sira nam edima post thiyena uba meken yanawata wada mama yana eka hodaine. aye uba wahen oro kiyanna ona ne, case eka thawama kare thiyan yanne ubane mama ekka gemata.

    puluwan ikmanin kukuwawa genna ganilla. mama ethakan silent innam. mama oya wahala gehili karanne ne ban. :(