EK Office Talk

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    machan kumara, ara ube english seen ekata ( uba mata benna wele kiwwa wage oka api kiyanna epa kiwwane.)mama podi bite ekak deepu ekada uba mechchara lokuwata aran thiyenne. mamai mama danna tharamin perai eka edama newettuwa. uba meke wediyenma post dapu eka. mechchara kal mama mokuth kiwwe ne, mokada mamath eka me wenakanuth joke ekak hetiyata karapu nisa. ubata eka sira nam edima post thiyena uba meken yanawata wada mama yana eka hodaine. aye uba wahen oro kiyanna ona ne, case eka thawama kare thiyan yanne ubane mama ekka gemata.

    puluwan ikmanin kukuwawa genna ganilla. mama ethakan silent innam. mama oya wahala gehili karanne ne ban. :(

    :eek:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    අඩෝ මම මේ සම්බන්දව මුකුත් දන්නේ නැහැ.. එත් මට කියන්න තියෙන්නේ
    කුකුවෝ - සේරෙප්පුවෝ අපි හැමදාම හිටිය වගේ ආතල් එකේ ඉමු මචන්..ශේප් වෙයන්කෝ උබල අපි ආතල් එකේ හිටපු page මතකද උබලට :love::love:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    congratulations.gif
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    වෙනදට නම් ෆුල් ආතල් දාල , ජෝගි දාල සමරන්නේ..
    එකෙක් සමරද්දී අනිත් උන් කුප්ප කතා කියනවා , විශ් කරනවා , ජෝගි දානවා.. :sorry:
    අද ඒ ආතල් මුකුත් නැත..උබල දෙන්න සමතයකට පත් වෙනතුරු මම ඇතුළු කිසිම එකෙක් කිසිදු සැමරීමක් නැත...උබලට බාරයි..
    කුකු වරෙන් :)
    සේරෙප්පුව වරෙන් :)

    අපි වෙනද වගේ ආතල් එකේ ඉමු :love::love:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඩෝ මම මේ සම්බන්දව මුකුත් දන්නේ නැහැ.. එත් මට කියන්න තියෙන්නේ
    කුකුවෝ - සේරෙප්පුවෝ අපි හැමදාම හිටිය වගේ ආතල් එකේ ඉමු මචන්..ශේප් වෙයන්කෝ උබල අපි ආතල් එකේ හිටපු page මතකද උබලට :love::love:
    ube comment eka dekka nisai mehema kiyanne. mage kisi aulak ne, mama kohomath shape ban, kukuwa kiyanne mama gena nam, kisima dawasaka mage hithe kisi kahatak ne. anika mek edineda karana vidihe vihiluwak misak wena mokawath karala ne.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ube comment eka dekka nisai mehema kiyanne. mage kisi aulak ne, mama kohomath shape ban, kukuwa kiyanne mama gena nam, kisima dawasaka mage hithe kisi kahatak ne. anika mek edineda karana vidihe vihiluwak misak wena mokawath karala ne.

    එකනේ කුකු උබ මොකද කියන්නේ සෙරෙප්පුව අව්ලක් නැහැලු..උබත් shape වෙයන්කෝ
    හරි හරි ශේප් ශේප් :rolleyes::rolleyes:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    යකෝ පොඩි උන්ව යාලු කරනවා වගේ ශේප් කරන්න වෙලානේ.. :eek:
    දෙන්නම පුත්තලම් බුරුවො දෙන්නෙක්ගේ වයස හද්ද නාකි මයිනෝ දෙන්නෙක් :rofl:
    :dull::dull: දෙන්නම ඇවිත් සමයන් කියවයි මේ පාර නම් :dull::dull:
     
    avatar510346_10.gif

    :dull::dull: උන් දෙන්න අවම මේ වගේ හිනාවක් දාල ශේප් වෙන්න ඕනේ..ඔව් :nerd: :dull::dull:
     
    Last edited:

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    වෙනදට නම් ෆුල් ආතල් දාල , ජෝගි දාල සමරන්නේ..
    එකෙක් සමරද්දී අනිත් උන් කුප්ප කතා කියනවා , විශ් කරනවා , ජෝගි දානවා.. :sorry:
    අද ඒ ආතල් මුකුත් නැත..උබල දෙන්න සමතයකට පත් වෙනතුරු මම ඇතුළු කිසිම එකෙක් කිසිදු සැමරීමක් නැත...උබලට බාරයි..
    කුකු වරෙන් :)
    සේරෙප්පුව වරෙන් :)

    අපි වෙනද වගේ ආතල් එකේ ඉමු :love::love:

    තැන්ක්ස් වේවා එස්කුට්ටෝ.. :)
    නමුත් අරුන් දෙන්න සමතයකට පත් වනතුරු සැමරුම් නැත..නැත්තම් මුන් දෙන්න මේක සුළුවට තකනවා :growl:

    එකනේ කුකු උබ මොකද කියන්නේ සෙරෙප්පුව අව්ලක් නැහැලු..උබත් shape වෙයන්කෝ
    හරි හරි ශේප් ශේප් :rolleyes::rolleyes:

    යකෝ පොඩි උන්ව යාලු කරනවා වගේ ශේප් කරන්න වෙලානේ.. :eek:
    දෙන්නම පුත්තලම් බුරුවො හත් අට දෙනෙක්ගේ වයස හද්ද නාකි මයිනෝ දෙන්නෙක් :rofl:
    :dull::dull: දෙන්නම ඇවිත් සමයන් කියවයි මේ පාර නම් :dull::dull:

    avatar510346_10.gif

    :dull::dull: උන් දෙන්න අවම මේ වගේ හිනාවක් දාල ශේප් වෙන්න ඕනේ..ඔව් :nerd: :dull::dull:

    සංරක්ෂණය කරන ලදී.. :nerd::nerd:
     
    Last edited: