අපේ නම් ඉන්නවා සුප්ප කෑලි ටිකක්..උබලට කොයින්ද ඒවාමෙහෙ නම් එහෙම කෑලී නෑ ඔක්කොම ඉන්නෙ හාල් කෑලි සින්හලු.![]()


සුද්දියෙක් ලැබුනොත් බඳිනවද?
මටනම් බැහැ!මෙන්න හේතු:
(1) උන් පස්ස හෝදන්නේ නැහැ. හරිම හිරිකිතයි මටනම්...
(2) උන්ගේ සහ අපේ සන්ස්ක්රුතීන් නොගැලපෙනවා...
(3) උන්ව අපි බැන්දත් ගොඩක් වෙලාවට අනාචාරයේ හැසිරෙන්න තියෙන පෙලඹුම වැඩියි...
(4)අනිවාර්යෙන්ම අපිව දාලා යනවා අනාගතයේදී!
මොකද උඹලා කියන්නේ?


දෙමව්පියන් කියන නිසා හිතුනා බදින්න..
මනාලියන් කීප දෙනෙක් ගියා බලන්න...
තාමත් බැරි උනා එකක් Set කර ගන්න....
කාලා ඇවිත් හීල කන්නම්....![]()
කුකුව කන්න ගිය
කාල ඉවර වෙලා මේ පැත්තේ ආවේ නැත්තන් උගේ fb wall එකේ කුණුහරප ලියල විනාස කරනවා කියල මම තර්ජනය කලා
