ෆොටෝශොප් වලින් අකුරු ත්‍රිමාන කරන ආකාරය.
මේ ත්‍රෙඩ් එකෙන් කියල දෙන්නේ ෆොටෝශොප් වලින් අකුරු ත්‍රිමාන කරන ආකාරය.
මේ ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් ඉංග්‍රීසි අකුරු වලට වගේම සිංහල අකුරු වලටත් භාවිතා
______________________________
කරන්න පුළුවන්.
ඉස්සල්ලම ඔයාට කැමති ප්‍රමාණයකින් අළුත් ලෙයර් එකක් හදාගන්න. (Ctrl+N)
ඒකෙ උඩ ටෙක්ස්ට් ටූල් එක යොදාගෙන කැමති අකුරු ටිකක් ටයිප් කරගන්න.
ඉන් පසුව ඔබ තෝරගත් අකුරු ටික layer eka thula , Duplicate layer එකක් සාදා ගන්න
ඉන් පසුව ඔබ සාදා ගත් ඩුප්ලිකේට් ලේයෙර් එකේ Opacity එක 25% සාදා ගන්න
ඉන් පසුව මෙම ආකාරයට දිස් වේ
Add a Layer Style එක මත ඇති Bevel and Emboss.. Click කරන්න..
Bevel and Emboss.පහත රූප සටහන ආකාරයට සකසා ගන්න
ඉන් පසුව Layer Style Outer Glow පහත රූප සටහන ආකාරයට සකසා ගන්න
ඉන් පසුව එය ඔබට කැමති ආකාරයට වර්න ගන්වා ගත හැක
_____________________________
ඊට පස්සේ REP++ Denna....
Commentz Danna Amathaka Karannath Epa ..
__________________________________________________ ___
Tawa Tiyeanwa .. Ewa Ediriyata Balaporoththu wanna

menna mu dan ps karanna patan aragena
aith welawaka try karala aniwa dennam