(Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අහ්! එයාද ඒ..
    මං හිතුවා මාමට බය වුන පාරට නූලක් දාලා,සුරයකුත් දාලා කියලා

    :lol: :yes: affe affooo....ara massina dakala mehema nam Mama set una dawasaka monawa karaiida danne naaa...:lol: ;)
     

    .:Deminoz:.

    Member
    Nov 28, 2008
    2,875
    16
    0
    BtwEen•Hell• & •HeAven•
    එල සිංදුවක් යන්නේ..ලියතඹරා..මුදු කුසුමකි ඈ...
    11.gif
    11.gif
    11.gif
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    nae malli athin namai suba pathuve.
    අහ්! එල එල...දුම් දානවා දැක්කා..ඒකයි කිව්වේ...
    munta nikan dena de kala kata piyagena inna bane
    නිකම් දුන්න ඒවා කෑවොත් එහෙම දවස් ගානක් කට පියන් තමා ඉන්න වෙන්නේ..අසාධ්‍ය වෙලා ICU එකේනේ..
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ma hadata rasa genena madu witha ayai
    ඔය මදුවිත බොන්න එපා බං..... ගෙදෙට්ට අහුඋනොත් උඹට කෑම නැතිවෙයි හෙට ඉඳන්.. :lol::lol::lol:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ්! එල එල...දුම් දානවා දැක්කා..ඒකයි කිව්වේ...

    නිකම් දුන්න ඒවා කෑවොත් එහෙම දවස් ගානක් කට පියන් තමා ඉන්න වෙන්නේ..අසාධ්‍ය වෙලා ICU එකේනේ..

    ඒ මිගාර ගෙනාපු කේක් එකෙන් වෙන්න ඇති :lol::lol: