දැන් අඩන්න එපා කියන එකාට ගහනවා නැති නාස්ති වෙන්න...
එලදෙන දක්කනවද දන්නේ නෑකෝ බං අපේ හඳය????? මොකද උනේ???? එළදෙන නැතිවෙලාද ආපහු?![]()

Sorryමගේ තනිකම, පාළුව තනියම විදගන්න දීපං බං...
හරියටම කිව්වොත්, නිදහසේ ටිකක් අඩන්න දීපං...



ow ithin eeka mathakai thamai![]()
oyaala kiyana eeva koheda amathaka vune?![]()
හපොයි
අඩන්න අය්යේ..දුක හේදිලා යන්නම අඩන්න...
කවදාවත් හේදිලා ඉවරවෙන දුකක් නෙවෙයි බං ඒක... 
Takayaaa eww whooff ge ewa mata danna enna epaman nadu danawa haridaaith adiya thiyanne na paris walata
chip chip podi takaya
ela elayan yan
![]()


මගේ තනිකම, පාළුව තනියම විදගන්න දීපං බං...
හරියටම කිව්වොත්, නිදහසේ ටිකක් අඩන්න දීපං...

කවදාවත් හේදිලා ඉවරවෙන දුකක් නෙවෙයි බං ඒක...
ඒ දුක හේදෙන්න නම් අඩන්න වෙයි මම මැරෙනකං...