(Ek Radio) 2010 Oct 03 - MasalaMix with rooshan2008

whooff

Member
Dec 23, 2008
3,121
55
0
~Hellven~
පුවක් ගහෙත් දෙබලක්ද..? :lol:

ගනන් ගන්න එපා.. ඒ කාලේ මම නැගපු ගස් වල දෙබලවල් 4ක් 5ක් තිබ්බා... :P

හික්ස්..අපි වලක් කැපුවොත් ගෙම්බෙක්.. :lol::rofl:

අනේ මන්දා..දෙබල් නැති ගහක් බෙහෙතකට වත් නෑ නෙ :dull::rofl:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හික්ස්..අපි වලක් කැපුවොත් ගෙම්බෙක්.. :lol::rofl:

    අනේ මන්දා..දෙබල් නැති ගහක් බෙහෙතකට වත් නෑ නෙ :dull::rofl:
    තියෙනවා තියෙනවා... ඒත් තියෙන්න මහ කැලේ.. ඒක න්ඉසා ඉතිං හොයාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා,,
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙයාට කරන්න දෙයක් නැද්ද අනේ
    කට්ටියගේ ඔප දුප කියවන්නේ
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    හික්ස්..අපි වලක් කැපුවොත් ගෙම්බෙක්.. :lol::rofl:

    අනේ මන්දා..දෙබල් නැති ගහක් බෙහෙතකට වත් නෑ නෙ :dull::rofl:

    ada mai ahuwe palaweni seen eka :rofl::rofl::rofl: