(EK Radio)2010 Oct 14 - Chill with -Mysterious-

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපේ ආච්චිට මොකුත් කියන්න එපා හරිද මිට්ටි බටකොළ ආච්චි.:rofl::rofl::P
    dw3l6w.jpg

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මට තවත් ප්‍රශ්නයක් තියෙනවා..
    දැන් දෙන්නාම රෑට කැම කාලාද ඉන්නේ.. ?
    හ්ම්..

    නෑ, දෙන්නාම මහන්සියෙන් වගේ නේ කතා කරන්නේ..
    ඒ වගේම දෙන්නා බොහෝම අමාරුවෙන් හිනා වෙන හින්දායි ඇහුවේ...
    අහුලක් හිතන්න එපා..... :)

    කෑම කාලා නැත්නම් දෙන්නාට පිසා ඕඩර් කරලා යවන්නයි බැලුවේ.. :D

    මම කාලා නෑ, මට එවපන්:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මට තවත් ප්‍රශ්නයක් තියෙනවා..
    දැන් දෙන්නාම රෑට කැම කාලාද ඉන්නේ.. ?
    හ්ම්..

    නෑ, දෙන්නාම මහන්සියෙන් වගේ නේ කතා කරන්නේ..
    ඒ වගේම දෙන්නා බොහෝම අමාරුවෙන් හිනා වෙන හින්දායි ඇහුවේ...
    අහුලක් හිතන්න එපා..... :)

    කෑම කාලා නැත්නම් දෙන්නාට පිසා ඕඩර් කරලා යවන්නයි බැලුවේ.. :D

    අපිත් හොදට කන බොන මිනිස්සු
    :rofl: