(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
;)
:):)
:rolleyes::rolleyes::rolleyes:
s_30ce463c6e127fde8cb4422c830a943f.jpg

:rolleyes::rolleyes::rolleyes:
:):)
;)

 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි කමක් නෑ..
    රතු හැට්ටේට තිටක් තියන්නම් කෝ එහෙනම්..
    :lol::P

    තිතක් තියන්න මං ‍එහෙම කෙනෙක් එක්ක වාක්‍යක් ආරම්භ කරල තිබුණෙ නැහැනෙ :lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :no: saamanyen api kisima deyak danwanne nathuwa radio ekata gennanne na.. hemadeama akurak naara pahadili karala tamai genwanne.. sachiitath ehemmama thamai.. eath technical errors nam godaaaaaaaaaaaaaak thibba.. kohoma unath wuna dea wuna.. next show ekata ekath wennako.. fun ekak ganna puluwan wei.. joli ekkenek enne :rofl:

    ඒක නේනම්..
    ඒතනත් එහෙනම් බොරුවක් නේ ගොතලා තියෙන්නේ..
    මේ සචි කෙල්ල...
    මේ තරම් බොරු කියන කෙල්ලෙක්ට අර දහම් වගේ වැඩසටහන් දෙන එකත් හරි නෑ බලාගෙන යද්දි..
    හ්ම්, කොහොම වුනත් කමක් නෑ.. අනිත් පාර නම් හොදට කරන්න මේ වගේ අය ගත්තාම නරක නාමේ ලැබෙන්නේ වෙනත් අයට නේ..

    ඒ හින්දායි මේ ප්‍රශ්නේ මං ඔයාගෙන් ඇහුවේ..