(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
dancing_frog.gif
:dull:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට තිබ්බ ප්‍රශ්නේ ඒ නම් නොකියපු එක නෙවෙයි මචන්..
    ඒ කෙල්ල ඒ ප්‍රශ්නේ අහපු ගමන් කිව්වේ මට කිසිම දැනුම් දිමක් නැතිව
    මේ ඉන්ටර්විව් එකට ගෙනාවේ කියලා..
    ඒ දේ ඉතින් කොහොමත් බොරු වැඩක් නේ..:rolleyes:

    ඒ ව්දියට බොරුවක් කියපු එක ගැනයි මං කිව්වේ.. :rofl:
    මචන් උඹ නැට්ට පාගෙන සචි වෙනුවෙන් කතා කලාට නම් සචි කැමති වෙයි..
    :lol::P

    ඔයා හා සචී අතර පවුද්ගලික තරහක් හෝ මොකක් හරි තියනව ද කියලනම් මං දන්නෙ නෑ. හැබැයි ඔයා දාපු පෝසට් ඒ සම්බන්ධව හා ඒ ‍වැඩසටහන සම්බන්ධව මේ ත්‍රේඩ් එකේ එහෙමත් මං දැක්ක. :lol::lol:

    එයාව එවෙලෙ ඒකට හදිස්සියෙ ගෙනාව කියුවනම් බොරුවක් තමයි. ඒත් ඔයා අතනනම් කියල තිබුණෙ යාලු‍වන්ගෙ නම් අමතක වුණ කථාවක්. :P

    මට කාගෙවත් කැමැත්තෙන් වැඩක නෑ. ඔයා මං ගැන දන්නෙ නැතුව ඒ වගේ නිගමනයක් කරන එක ගැනනම් ඉතින් මට කරන්න දෙයක් නෑ. මට නැට්ටක් නැති නිසා ඔයා කියුව අනිත් කථාවනම් මට අදාල නෑ. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ නැවෙන් වෙන් වුනාම මේ සම්බන්දයට තිතක් තියන්නේ නෑතිව..
    කොමාවක් තියලායි ඇවිල්ලා කියලා ආරංචි වුනේ කියලායි කිව්වේ..
    :rofl::rolleyes:

    නැවේදි මට ඔයාල කියන විදියෙ සම්බන්ධයක් ඇති වුණෙත් නෑ මං එහෙම රතු හැට්ට කාරියක් ගැන දන්නෙත් නෑ :rofl: