(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
බබි ආචිචිගෙ මරණ ගෙදර නයිටට සෙට් විලා
කොල්ලො කොල්ලො කැරම් ගැහුවෙ අකුරැස්සේ ඉදලා
ලොවින් මල්ලි හොරෙන් හොරෙ මෙහෙට එන්න කියලා
ජස්ටින්ගේ බෙයිබෙ අහමු ඉයර් ෆෝන් ගහලා
:lol:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක ඉතින් ඔයාගෙ කැමැත්තනෙ. කවුරු පිළිගත්ත හෝ නොගත්ත මං කියුවෙ ඇත්ත කියල මගේ හිත දන්න නිසා ගැටලුවක් නෑ. :P:lol:

    හරි එහෙනම් ප්‍රශ්නයක් නෑ මචන් ..
    අද සිට රතු හැට්ටකාරිගේ කතාව කණගාටුවෙන් හරි..
    මේතනින් නවත් වන්න සිදු වෙන බව කියන්න සුදු වුන එකත් ලොකු දෙයක් :rofl::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හරි එහෙනම් ප්‍රශ්නයක් නෑ මචන් ..
    අද සිට රතු හැට්ටකාරිගේ කතාව කණගාටුවෙන් හරි..
    මේතනින් නවත් වන්න සිදු වෙන බව කියන්න සුදු වුන එකත් ලොකු දෙයක් :rofl::rolleyes:

    ඒකනම් ඔයාගෙ කැමැත්ත. මටනම් මඩ නාල පුරුදුයි. :rofl::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බබි ආචිචිගෙ මරණ ගෙදර නයිටට සෙට් විලා
    කොල්ලො කොල්ලො කැරම් ගැහුවෙ අකුරැස්සේ ඉදලා
    ලොවින් මල්ලි හොරෙන් හොරෙ මෙහෙට එන්න කියලා
    ජස්ටින්ගේ බෙයිබෙ අහමු ඉයර් ෆෝන් ගහලා
    eeya biber :rofl:
    okawa mata allergic :P