(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අහ ඒක තමයි මං බැලුවෙ. එකපාරට මේ වළි කථාවක් කොහෙන් ආවද කියල :lol: අපි ඇක්ට එක තාත්වික වැඩි වෙලා වගේ :rolleyes:

    thawa podden ROckcityai mamai
    gemata bahinna nhadue
    :oo::oo::rofl::rolleyes::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්, එක නේ..
    මං නම් වලියක් කියන එකේ තෙරුම වත් හරියට දන්නේ නැති එකේ..
    කොහොම ද වලි දා ගන්නේ..
    :lol:

    ඒක තමයි :lol::lol: මේ ඒක නෙමෙයි මොකෝ ඔයා අර රතු හැට්ට කථාව නවත්වනව කියුවෙ? මං ඒක සීරියස් ගත්ත කියල හිතුවද? :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අහ ඒක තමයි මං බැලුවෙ. එකපාරට මේ වළි කථාවක් කොහෙන් ආවද කියල :lol: අපි ඇක්ට එක තාත්වික වැඩි වෙලා වගේ :rolleyes:

    ඒක නේ මචන්..
    අපි රගපාන්න එන්නේ නැත්තේ..
    මේ වගේ පොඩි රග පෑමක් වෙනුවෙන් ම මේ තරම්
    රෑවටෙනවා නම්.
    අපේ රගපෑමේ තාත්වික බව සාර්ථකයි නේ මචන්..
    :rolleyes::lol: