(Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Ane yanawa yanna beera !! kaala idan methana naalu.. ohoma thamai ekata kaala , balen kaala , horaa kaala dan ewwaa guna tyannawat danne na.. nari fatiya :growl:
    ammo me Mysty kiyana boru...... mata penna penna Pizza eka kala dan enawa methana mama th kawa kiyanna...... owa nam hoda nathi wada harida???? :frown::frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් දැක්ක. මනුෂ්‍යයෙක් කියන්නවත් සුදුසු අය නෙමෙයි ඔය වගේ මිනිස්සු. වැඩක් නෑ ඉතින් එතනින් එහාට ඒ වගේ අය ගැන කථා කරල

    මම ෆුල් ත්‍රෙඩ් එක දැක්කේ නෑ. මම ඔෆිස් එකෙන් ඕෆ් වෙලා ගෙදර එනකොට. ත්‍රෙඩ් එක දාලා ක්ලෝස් වෙලත් ඉවරයි මචං. මම දැක්කේ Djram ඌට බැනලා දාලා තිබ්බ පෝස්ට් එක විතරයි. බලමුකෝ. ආයෙත් එයිද කියලා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්තුතියි ගොඩක් මල්කවි අයියා!
    11.gif


    ඔන්න සිංහලෙන්ම දැම්මා!එලකිරි!
    11.gif


    දහවල්‍ නොදිලෙයි අඹරේ තරැ
    අවරින් නොනැගේ නැගෙන හිරු

    අද මූට පඩි....
    :P:P:P