(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares

    එලකිරි ආ.......

    මොකක්!
    එලකිරි ආ.......
    අන්න එහේම
    11.gif

    එළමකිරි තමා ඉතිං..ආ..........
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    :oo: පච කියන්නෙ මොනාද බං:rolleyes:

    එහෙනං උගන්නන්න:P


    වෙල්කං වෙල්කං:D
    උඹට කියන්න ඕනි නං පීඑම් කරන්න කියනවයැ:baffled::P


    ආහ්, පඩි නේද:baffled: පඩි කෙසේවෙතත් පඩි පේළියක් වගේ ලස්සන බබ්බු සෙට් එකක්ම හම්බෙන්නයි යන්නෙ:rolleyes: උඹ නං නියමයි මචං වන්ෂොට්, එකපාරින්ම නිඹුල්ලු දොළහක් ඒ කියන්නෙ හරියටම දුසිමක් ලැබෙනව එන අවුරුද්දෙ අග බාගෙ. උඹට ෆුල් හැපි.. හැබැයි සොරිම තමා උන් නඩත්තු කරගන්න ලැබෙන පඩියෙන්නං බෑ, උඹ හවස් වෙනකං රාජකාරි කොරල උදේ වෙනකං ඕටී..(සැලැරි ඉන්ක්‍රිමන්ට් එක බලධරයා විසින් කපා හරින ලදී:baffled:) බබ්බුන්ට කොන්ග්‍රැට්ස්, පඩියට සොරි:D:P:P

    අම්මෝ පෙරේරෝ සාස්තරේ දරුණුයි කොල්ලෝ !
    coollifestyle4u
    අයියගෙන් උපදෙස් ගත්තෝත් හොදයි!
    7.gif