ඒකනේ. ටාකූර්ස්ස්ස්ස්ස්ස්. කොහොමද ලස්සන. වදිනවා කුඩු වෙන්න. අපේ පැත්තේ ඉස්සර පරන කෝට් ඩයල් එකක් හිටියා. ඌගේ නමත් ටාකු.
මොකද්ද බං කුඩුඋනේ, ඔන්න ඕවට මං නං නෑ.. මං හරිම අහින්සකයි.. සමන් මලක් වගේ

ඇයි මේ ඔයාට ලෙජ්ජ හිතුනද අනේ![]()
kaa gahanna epa ban uu kiwa kaatawath kiyanna epa kiyala![]()

එලකිරියන්ට අළුත්ම දෙයක් හෙට ලැබෙනවා
ඒක නෙවි ජෑස් දාගමුද ජූස් කඩයක් වත් ලාවට ඔය අහල පහලින්![]()
Damuu Damuu...... Gurama suba mohotin patan ganndakooooo 