මේ මේ බොරු කීන්න එපා ඔයා.. මම බලෙන් කිව්වයැ.ඔය ඇත්තොමයි අහගත්තෙ
ලොක්කා මෙතැන්ට වැරැදිලා ඩල් ස්මයිලිය වැටිල
ඔය හාංකවිසියක්වත් මං දන්නෑ.. මං කලිනුත් කිව්වා.. දැනුත් කියනව.. ඉස්සරහටත් කියනව.. මං හරිම අහිංසකයි
![]()

එහෙම සීන් එකක් නම් වෙයි වගේ.
Mona unaatt ekkenek namm hodata _________ 
Ahh..eda hitiyee naa neee..... ee ara Juniors la 12 dena gana baya wela tiyennneee...![]()
![]()
![]()
![]()
මල් බබා පණ්ඩිතයි වගේ නේ..
පොඩ්ඩක් ප්රශ්නේ ට විතරක් උත්තර දිපන් මචන්..
එක ප්රශ්නයකට විනාඩි 5 ක් වගේ ගන්නේ නැතිව..![]()
Saratama yanawaa wadeeee...ඇයි අර ගස් වල තියෙන්නෙ තාල වර්ගයට අයත්..![]()
