(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මල් බබා කලම්බු ෆැශන් ශෝ එකේදි කෙල්ලෙක්ට ලයින් දාලා ඒ කෙල්ලගේ කොල්ලා ගහන්න අවා කියන්නනේ..??

    මිගාරත් සාක්කිලු...

    මම නැත්නම් තාමත් ගුටිකනවා
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මල් බබා කලම්බු ෆැශන් ශෝ එකේදි කෙල්ලෙක්ට ලයින් දාලා ඒ කෙල්ලගේ කොල්ලා ගහන්න අවා කියන්නනේ..??

    මිගාරත් සාක්කිලු...

    :lol: :lol: :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හමීශයා. ඌ හොඳ චූටි. ඕකා අහුවෙනකන් ඉන්නේ. මග් ටී ශර්ට් එක උස්සලා ඌ. :angry: