(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රොමෑ නම් නෑ මේ දෙයියා නං හෙන ඇන්ටික්:P:P අලුත් මුකුත් නෑ කලිං කියපුවම තමා, මොකෝ දෙයියා හනිමූං ගියා කියල මිනිස්සුන්ගෙ පුරස්න අලුත් වෙනවයැ:D:D

    ‍එහෙම ද? මං හිතුව දෙයියො අපි වගේ අයට ගැහුණු ළමයින්වත් සෙට් කරල දෙයි කියල එයාට හරිගිය එකේ :lol::lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    අපරාදෙ. :rolleyes:
    මොකද්ද අපරාදෙ:confused:

    අපෝ .. ලොකු දෙයක්...
    මං ෆේක් අයිඩී එකකිං එනව බොල:growl::growl:

    හනිමූන් එකේ හොර කොපියක් අවුට් කරන්න බැරිවෙයිද දන්නැහැනේ......:rolleyes:
    :eek::eek: චීයා මෙයා කියන කතා:P:P

    අයියෝ අපේ ඨාකුර්Zට කියන කතා........:P:rofl::rofl:
    මට ‍නං නෙමේ ඔය මල්කවිට:yes::D:D

    kalu ayath sudu wenawa ek radio eke di :D
    අපිටනං කවදාවත් එයා සුදුයි කියල නෑ:(:(
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    ලොකු ගුරා නං ලැජ්ජකාරයානෙ, මං ඒත් ලාම්පුවත් අරං රෙඩි වෙනකොට දෙයියො චුත වෙලා:P:P දැන් තාවතිංසෙට වයර්ලස් කරන්ට් එක තියෙනවලු:baffled::baffled:
    අයියා මාර සැරයිනෙ අෆ්‍ෆා:oo::oo:

    :lol: :lol: :lol: ;)