(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒකනෙ කියන්නෙ මොනව වුණත් අපේ එළ කොල්ලෙක්නෙ :D ඔව් හැබැයි ප්‍රශ්නවලට උත්තර දෙනවට වැඩිය එයා ප්‍රශ්න අහනවනෙ :lol::lol:

    ඔව්, ඉතින් ඒ ඇවිත් තේරුම් ගන්න බැරි හින්දා නේ :D:lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    ප්‍රශ්න නම් ඕන තරම් තියෙනවා ..
    ඒත් ඉතින් මොනවා නැතත්. අපේ එකෙක් නේ..
    ඒ හින්දා මිනිහාට මොනවාත් කියලාත් බෑ නැතුවත් බෑ..:P

    කොහොම වුනත් ප්‍රශ්න ඇහුවාට හරියට පිලිතුරක් දෙන්නේ නෑ නේ..
    :rolleyes::lol:


    :lol: Kamak naaa ahamuu hoda tikak.....:D