ඒකනෙ කියන්නෙ මොනව වුණත් අපේ එළ කොල්ලෙක්නෙඔව් හැබැයි ප්රශ්නවලට උත්තර දෙනවට වැඩිය එයා ප්රශ්න අහනවනෙ
![]()

ඒකනෙ කියන්නෙ මොනව වුණත් අපේ එළ කොල්ලෙක්නෙඔව් හැබැයි ප්රශ්නවලට උත්තර දෙනවට වැඩිය එයා ප්රශ්න අහනවනෙ
![]()

Ahhh...SL wala mehema ekak tiyanawaaaa......mamaa mee kiyanne bahutarayak village vala inna aya gana....
Habaii mekat dan tikak wena wee gena ennnee...
Oya wage dekadiii issara wenne Kollo........Kello natuwamat nemee....

ow ow ehema thamai sampradaya. eeth man venas viya uthu sampradayan piliganne nae
kavuru ahavvath ithin avulak nahane 
habai ithin gahanu lamai samanyen ahane nae thamai lu needa 
ඔව්, ඒක නේ.. මම කලිනුත් කිව්වේ..
ඒ සුදුසුකම ඇති මිනිහාට දේශපාලනයට යන්න..
Onawatat wadaa tiyanawa wageeeee..... 
ආහ් එහෙම ද ප්රශ්නයක් නෑ..![]()
උදේම ඇවිත් දැනුම් දුන්නේ...
ඔන්න වැඩ ඉවර කරලා ආවෝ...
thiyana fun ekath nathi wenawaමල් බබාට ෆන්ලුඅපිට නම් ෆන් නැ,,,,,,,,,,
![]()







EK එකේ ඉන්න අහිංසක මිනිස්සුන්ට මඩ ගහන්න ගත්තේ කවදා ඉදලාද...?
මේක මල්බබාගෙන් අහපල්ලා...
මොනවා වුනත්
දැනටමත් මිස්ටිරියස්ට එපා වේලා වගේ..
මේ මල් බබාව ඉන්ටර්විව් කරලා..![]()
මට පේන්නෙ අද මිස්ටිව මල් බබා ඉන්ටර්විව් කළා වගේ 

උදේම ඇවිත් දැනුම් දුන්නේ...


EK එකේ ඉන්න අහිංසක මිනිස්සුන්ට මඩ ගහන්න ගත්තේ කවදා ඉදලාද...?
