(Ek Radio) 2010 Oct 7- Mix Chart with Nic

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මම ත්‍රෙඩ් එකක් දාලා ඇති ගොඩ දවසකට කලින් ලංකාවේ වෙස් මුහුනු කියලා. කැමති එකක් තෝර ගනින්. මිගාරව එවන්නම් ආයුබෝ වේවා කියන්න. :nerd:

    :lol: :lol: ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කේක් එකක් උස්සන් එයිද?:rolleyes:

    ආයේ කේක්ලු. මූට ඉව තියනවා. යකා පැනා වගේ පනී. මාර පරාජේ කර කර හිටියේ දැන් ඉවරද කොහෙද. සද්ද නෑ.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :no:

    මම ගෙම්බෙක් නෙමෙයි. ඒ නිසා මාත් එක්ක කතා කරන්නේ නෑ ද?
    :(
    මට ඉඳලා වැඩක් නෑ. මම සිය දිවි හානි කරගන්නවා.
    :sorry:

    Adee appata poddak tuti tikak dagandaa....etakota hariiii :lol: ;)
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    අපෝ ඔහොම කරන්න එපා. අපේ බෙන් කොච්චර බලා පොරොත්තුවෙන්ද සුවීට් හාට් කිව්වෙ. කෙලින්ම කපලා දැම්මා මල්ලි කියලා. නිකන් මල්ලි නෙමෙයි චූටි මල්ලිලු. පාරේ දැක්කත් බලන්නේ නෑ දැන් නම්. :lol:
    :lol::lol: Ben eeye mage kata handa ahala eeyema eyage balaporoththu bindune.. neeeeeeeda malliyooooooooo :rofl::rofl:

    haha.. meya dakiy maawa paare :rofl::P:lol::lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අපෝ ඔහොම කරන්න එපා. අපේ බෙන් කොච්චර බලා පොරොත්තුවෙන්ද සුවීට් හාට් කිව්වෙ. කෙලින්ම කපලා දැම්මා මල්ලි කියලා. නිකන් මල්ලි නෙමෙයි චූටි මල්ලිලු. පාරේ දැක්කත් බලන්නේ නෑ දැන් නම්. :lol:

    :baffled: :lol: :lol: :lol: ;)