(Ek Radio) 2010 Oct 7- Mix Chart with Nic

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
maath innava ithin venada vage. ah eeka thamai man baluve eeka meeke play vuneth nae ithin oyaa ahapu ekak venna oona kiyala :D set vennako lassana sindu tikak ahanna puluvan. dan karanne TCK NICge net avulak nisaa :)
ah ehemada mama baluwa eth okkomage ekama voice eka ahenne kohomada kiyala:rolleyes:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔව්. මූ තෙමුනේ BMICH ඇතුලේ ඉඳලා බස් හෝල්ට් එකට විතරයි. මාත් එක්ක ගියා නම් ඊට වඩා තෙමෙනවා

එතකොට බො‍රැල්ලේ ඉන්දල තෙමුනේ කවුද දන්නේ නෑ
 
May 18, 2010
6,978
210
0
Los Angeles
ජේ.කේ. ද?
බෙන් ද?


ජේ.කේ. ට නම් පැල් කවි, තුන්සරනේ, ආටා නාටිය එහෙම මරුවට කියන්න පුලුවන්.
බෙන්ට නම් දරු නැලවිලි තමා. ඌ තාම පොඩි එකානේ. දැක්කේ නැද්ද ඉස්සෙල්ල කෝච්චියක් ඉල්ල ඉල්ල හිටියේ සෙල්ලම් කරන්න.
Na ane Perera Uncle :love::rofl::rofl:
 

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව්. මූ තෙමුනේ BMICH ඇතුලේ ඉඳලා බස් හෝල්ට් එකට විතරයි. මාත් එක්ක ගියා නම් ඊට වඩා තෙමෙනවා

    :lol: :lol: :lol: ;).... na na Brother disturb karanne natuwaa temi temi yanda atiiii.....ela brother kenek
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama ahala pahala gewal wala ayatath kivva mage request ekak EK radio eke yanawa kiala :D