aa ela onna awith ehenamoya hath atapolakin wadi wenna
![]()
![]()
![]()

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා //
මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උනසුම් හැගුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී
ලතවේවී නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ
පෙරදා මැවූ....
මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවී නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ
පෙරදා මැවූ....

aa waren waren watalappamak kaala bulath witak kaala fun ekak gamu![]()
![]()


clone 7/8 gahanna wenwa ehenam![]()