(Ek Radio) 2010 Oct 8- Party night with Gihan GTR

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    දැන් ඉතින් මොකද ඔයාල කියන්නෙ මෙයා ගැන.....???
    කොහොම උනත් මොනවගෙ කෙනෙක් උනත් මෙයාගෙ සින්දු වලට කියන්න දෙයක් නැ.එ හැම දෙයක්ම අප සැම දෙනාම ඉක්මනින් වැලදගත්ත.....මමද ඔබලාද සියලුම දෙනා.... :D මම හරි නෙද...?
    නමුත් මින් ඉදිරියට අපට එ ආසකරපු රුපය ආසකරපු කටහදට නව පනක් පොවා නව ගිත අසන්නට ලැබෙද...??
    මොහු කලින් කියු ගිතනම් ආසන්නට වරම් තිබුනත් නව ගිතයක් නව විඩියො පටයක් අපට දැක ගන්න ලැබෙද ....???
    Justin Bieber කියන ලොකප් ප්‍රසිද්ද ගායකයාගෙ ගායන ජිවිත කතාව මින් අවසාන වෙයිද....???




    ඔබට කුමක් සිතට නැගෙද මෙ සම්බන්දයෙන් ..... ???




    කොමෙන්ටුවක් දාලම යන්නකො බලන්න මෙක ගැන​


     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කෝ නෝටියා කොහෙද ගියේ
    සැර ගිහින් ද නැත්නම්
    එතනම නිදිද?
    හා තව එකක් බොන්න දෙමු එහෙනම්

    :lol: :lol: :lol: ow ow ohomma doi karana eka ape agata hodaiiii :lol: ;) ;)