ජීවිතේ එහෙම තමයිනෙ ඉතින්. ප්රශ්න නැතුව හැමදේ ම අපි සිතන විදියට ම වෙනවනම් එතන ඒකාකාරිනෙ. එතකොට ඉතින් ජීවත් වෙනව කියල දැනෙන්නෙත් නෑ. ජීවත් වෙන එක කම්මැලි වැඩක් වෙයි. සිංදුවක් අහල ප්රශ්න විසඳගන්න අලුත් විදියකට හිතන්න![]()


oluwata dana ekak ban
mara cool dammahama![]()
දැන්නම් මට හිතෙයි මෙයාව ගහක බදින්න

ගහක් වුණත් ශුවර් එකට මාව බඳින්න බෑ කියයි 

jaya hoooooooooooooooo
meke kiyanne JAYA kiyala bus ekakata nawathinna kiyala![]()

ඒ මොකෝ බන්......සපත්තුවක් වගේද


vayase waradda aiya
thama 26ida
boruda manda

මං උඹට කිවේ බන්..
නෑ බන්..මේක අමුතුම ජාතියෙ එකක්...![]()

hi hi
radio eke dakkamada manda![]()
අපිව පේන්නෙ නැහැ මල්ලි සාමානයෙන්
කොහොම ද?
hi..kohomada? mata nam kiyanna tharam hodak ne..
![]()