(EK Radio!) 2011 Jan 08 - Back 2 Back By Various Hosts..

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ජීවිතේ එහෙම තමයිනෙ ඉතින්. ප්‍රශ්න නැතුව හැමදේ ම අපි සිතන විදියට ම වෙනවනම් එතන ඒකාකාරිනෙ. එතකොට ඉතින් ජීවත් වෙනව කියල දැනෙන්නෙත් නෑ. ජීවත් වෙන එක කම්මැලි වැඩක් වෙයි. සිංදුවක් අහල ප්‍රශ්න විසඳගන්න අලුත් විදියකට හිතන්න‍ :)

hm..ඒක ඇත්ත අයියා..ඒක විසදගන්න අමාරුයි අයියා..
නැතිවෙලාම යයි වගේ..
:(:(
 

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
මං උඹට කිවේ බන්..
නෑ බන්..මේක අමුතුම ජාතියෙ එකක්...
:baffled::baffled:

ehenam sereppuwakd :lol:

rockstar.JPG
122842r9l2jjtjaf.gif
 

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    hi hi :D
    radio eke dakkamada manda :P

    හා.....සීනා දැකලා නැති උනාට අපි දකලා තියෙනවා....දකින්ඩ එන්ඩ එපැයි මේ පැත්තේ​
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :rofl: අපිව පේන්නෙ නැහැ මල්ලි සාමානයෙන් :lol: කොහොම ද?

    ෂිට් අලුත් අවුරුද්දේ මුලම අලුත් වැඩක් කරන්ඩ ගිහින් ඈන ගත්තනේ........
    මේ අවුරුද්ද අප්සට් වගේ​