(EK Radio!) 2011 Jan 08 - Back 2 Back By Various Hosts..

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hm..ඒක ඇත්ත අයියා..ඒක විසදගන්න අමාරුයි අයියා..
    නැතිවෙලාම යයි වගේ..
    :(:(

    ඒකත් එහෙම ද? එහෙනම් ඉතින් ඒ දේ ගැන වැඩිය හිතන්නෙ නැතුව ඉන්න උත්සහ කරන්න තියෙන්නෙ.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ehenam sereppuwakd :lol:

    rockstar.JPG
    122842r9l2jjtjaf.gif

    එහෙම එකක් නෙවෙයි බන්..
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    jaya hoooooooooooooooo :P
    meke kiyanne JAYA kiyala bus ekakata nawathinna kiyala :P

    සැහ්...එහෙමද තැන්ක්ස්...මාත් ඔකේ තේරුම දන්නේ නැතුව හිටියේ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දවසේ කතාව..

    :rofl: ඇත්තනෙ ඉතින්

    ෂිට් අලුත් අවුරුද්දේ මුලම අලුත් වැඩක් කරන්ඩ ගිහින් ඈන ගත්තනේ........
    මේ අවුරුද්ද අප්සට් වගේ​

    අවුරුද්ද අප්සෙට් නෙමෙයි කරපු වැඩේ හෝ කරපු විදිය අප්සෙට ඇති. හැබැයි ඕක හිත හිතා හිටියොත්නම් අවුරුද්දම අප්සෙට් වෙයි තමයි. ඊළඟට කරන වැඩේ හොඳට කරන්න පුළුවන් වෙයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම්..වෙන මොනවා කරන්නද??

    ඔව් ඉතින් වෙන කරන්න දෙයක් නැතිනම් මොනව කරන්න ද. ඒත් ට්‍රයි කරල බලන්න