hm..ඒක ඇත්ත අයියා..ඒක විසදගන්න අමාරුයි අයියා..
නැතිවෙලාම යයි වගේ..![]()
SO MANY WORDS FOR THE BROKINH![]()
![]()
හා.....සීනා දැකලා නැති උනාට අපි දකලා තියෙනවා....දකින්ඩ එන්ඩ එපැයි මේ පැත්තේ



jaya hoooooooooooooooo
meke kiyanne JAYA kiyala bus ekakata nawathinna kiyala![]()

ඒකත් එහෙම ද? එහෙනම් ඉතින් ඒ දේ ගැන වැඩිය හිතන්නෙ නැතුව ඉන්න උත්සහ කරන්න තියෙන්නෙ.
දවසේ කතාව..
ඇත්තනෙ ඉතින් ෂිට් අලුත් අවුරුද්දේ මුලම අලුත් වැඩක් කරන්ඩ ගිහින් ඈන ගත්තනේ........
මේ අවුරුද්ද අප්සට් වගේ

අෆෝ බන් ඔය හාර්ටි ගැන කියන්ඩ එපා බන්.....
e moko ubata heart casedaහ්ම්ම්..වෙන මොනවා කරන්නද??